Podi ung mey thread ekata enda epa 5..4..3..2..1..0

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අවුරුදු 17-25 ත් අතර. ජීවිතේ හොදම කලේ. ලංකාවේ කෙල්ලෝ ත් කී දෙනෙක් නම් ඔය රස්සාව කරනවද. එකෙක්වත් කැමැත්තෙන් කරන රස්සාවක් නෙමෙයිනේ. මොකක් හරි කරුමෙකට කරගහලානේ. එක්කෝ තමාගේ ගොන්කමක් නැත්තන් වෙන එකෙක්ගේ බලු වැඩකට අහු වෙලා. :(
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අවුරුදු 17-25 ත් අතර. ජීවිතේ හොදම කලේ. ලංකාවේ කෙල්ලෝ ත් කී දෙනෙක් නම් ඔය රස්සාව කරනවද. එකෙක්වත් කැමැත්තෙන් කරන රස්සාවක් නෙමෙයිනේ. මොකක් හරි කරුමෙකට කරගහලානේ. එක්කෝ තමාගේ ගොන්කමක් නැත්තන් වෙන එකෙක්ගේ බලු වැඩකට අහු වෙලා. :(
    පිස්සුද බන් ඕනෑතරම් ක්‍රම තියනවා සල්ලි හොයන්න මහන්සිවෙලා /ඕක කරන උන් කියන්නේ අසරණ කමට කරනවා කියලා පිස්සුද බන් සල්ලිත් හම්බවෙලා සැපකුත් හම්බ වෙන නිසා උන් ඕක කරනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පිස්සුද බන් ඕනෑතරම් ක්‍රම තියනවා සල්ලි හොයන්න මහන්සිවෙලා /ඕක කරන උන් කියන්නේ අසරණ කමට කරනවා කියලා පිස්සුද බන් සල්ලිත් හම්බවෙලා සැපකුත් හම්බ වෙන නිසා උන් ඕක කරනවා.

    ela................
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔක අල්ලපු එක කමක් නැහැ කියමු. එත් ටිවි එකේ දාන්න ඔනෙද.? මුන්ට කාට හෙන ගැහුවත් කමක් නැ රෙටින්ග්ස් වැඩි වෙනවනම් :growl:

    Ow apita owa dakkama irisiyaine :( moda #$@% tikak :(
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    මේකද යකෝ යහපාලනේ.. උන්ට පාඩුවේ ඉන්න දීලා හොරු අල්ලපිය.. අහින්සක කෙල්ලන්ව හිරේ දාන්නේ නැතුව.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    35000ට ඇතුලෙ ඔබා ගත්ත එවුන්ට දැන් පොලිසියෙ අයියලා සතයක්වත් නොදී ඔබයි:lol::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,536
    23,096
    113
    බඩු ගහන උන් ටිකකට පට්ට අමාරුයි නෙ?
    නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න එපා බන්.සේවකයෙක්ගෙ මාසෙ පඩියවත් රු.35000 ක් නෑ. මමනම් කැමතියි ඕවා අල්ලන තරමට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    බඩු ගහන උන් ටිකකට පට්ට අමාරුයි නෙ?
    නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න එපා බන්.සේවකයෙක්ගෙ මාසෙ පඩියවත් රු.35000 ක් නෑ. මමනම් කැමතියි ඕවා අල්ලන තරමට.

    umbe issarahata jangiya witrak adagena awot oya kellek kohomada

    metana baila gahuwata lagata awot ata dekat wikunala baduwa gahai... :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    බඩු ගහන උන් ටිකකට පට්ට අමාරුයි නෙ?
    නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න එපා බන්.සේවකයෙක්ගෙ මාසෙ පඩියවත් රු.35000 ක් නෑ. මමනම් කැමතියි ඕවා අල්ලන තරමට.

    Mama nam badu gahanne na ban...gahalath na :yes: asawakuth na hamoma gahana gaanunta gahanna..sallith wiyadam karala...

    mama kiyanne eka nemei...me wage programmes walin karanne thamange bada gosthare rakaganna ara asarana minissu allana ekai...ewa waradiy...owa alluwe nattam munta program eke pennanna deyak naha...

    allanawanam me rate allanna ita wada loku dewal nadda? Kudu container pitin awa, Ethanola maha parimanen awa...Loku lokko badu kare thiyan gahanawa...deshapalakayo laksha ganan kappam gannawa..deshapalakayo paathale thiyan aparada karanawa..

    mewa pennanna munta kodu naarati nadda? minihek gihin baduwak gahana ekai, kagen hari wadak karala denna salli tikak gattamai uda dagena pennanawa menna alluwa menna alluwa kiyala..mata nam owa penne maha ponna wada kiyala..achara dewal wenawa..mun ponnayo wage inne...mewata nam hena weerayo..

    mama badu pot saadaranaya karanne na..allanna one..mokada lankawe neethiyen badu pot thahanam..eth thaman kamati thanakata aran gihin gahanna thahanam na..habai me tharam uda dagena loku weerakam karapu gaanata pennanakota mata mun appiriyai...

    Oya hiru eke, anith channel wala lokko oita wada badu thiyagena gahanne nada?