sha Maarai ne...
sira oi..
මම ඔය පින්තුරේ ඉන්න මනුස්සය ගැනනම් වැඩිය දන්නෙ නෑ.
පින්තූරේ ඇඳපු මනුස්සය ගැන දන්නෙත් නෑ.
ඒ වුනාට ඇඳලා තියන පිංතුරේ නම් සිරා මචෝ
niyamai machan
ela ahhh
machan just explore the world. ඉන්ටර්ට්නෙට් කියන්නේ ලෝක පුස්තකාලයක් . එය පරි හරණය කරන්න. ඔකේ ඉන්නේ සුපිරි මනුස්සයෙක්. Che Guevara
http://en.wikipedia.org/wiki/Che_Guevara
==========================
මචන් උබ නම් සිරාම කළා කරුවෙක්. මම උබට සුබ පතනවා. අනිවා සුභ අනාගතයක් ලැබෙන්න කියලා.


siraawatama pattai machan !!! ape wada wagayak thibboth ubatath puluwan da podi sup ekak denna ?

..eth campuz eke niwadu thibboth aniwa puluwan deyak nam krla dennam...ෆට්ට බන් +
supiri machan



ah wenna athi mchn,fb eke,mage account eke...Dhammika B. Tennakoon.man link 1 EK dammada manda eda,bt EK 1ta 4tos damme ad...thnx mchn..
