උබනම් හොද ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් පාටයි, හොද අනාගතයක මංසලකුණු උබගේ චිත්රයෙන් අපිට පේනවා මචන් . . .
bohoma sthuthi yaluwa...math aasa mewata,eth mage anaagathe QS degree 1kata hirawela mchn.eth man wadiya aasa na building,civil side 1ta..




උබනම් හොද ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් පාටයි, හොද අනාගතයක මංසලකුණු උබගේ චිත්රයෙන් අපිට පේනවා මචන් . . .




බොහොම අගෙයි ..ආ.....
බොහොම අගෙයි..........
වෙන කාලෙක ඇන්ද නම් පුටේ ඉතිං උඹ හිච්චි කොලුව කියල බලන්නේ නෑ ටයර් එකේ තමා......
මුත් දැං ඉතිං අවුලක් නෑනේ..........



මම ඔය පින්තුරේ ඉන්න මනුස්සය ගැනනම් වැඩිය දන්නෙ නෑ.
පින්තූරේ ඇඳපු මනුස්සය ගැන දන්නෙත් නෑ.
ඒ වුනාට ඇඳලා තියන පිංතුරේ නම් සිරා මචෝ

ammoooooo .... maara talnt ekakne ..... superb bro ..... !!!
orders ehema baara gannawada dan na ???![]()


niyamai..![]()
bump
nice bro...!
hithaa gandath baa patta machan
ado maxxa bn, rep+



