podi wistharayak........

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    machanla 32/64bit operating system gena mata wisthara tikak danaganda ona, api computer ekak gaddi eka balanda onada, ...... aluth tread ekak widiyata dammoth godak hondai,...........thanks :)
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    දෑන් එන අලුත් සියලුම Processors 64 bit support කරන ඒවාවේ. 64 bit computer වලට 32 bit හෝ 64 bit සහිත මෙහෙයුම් පද්දති ( operating systems ) Install කල හෑකිය. 32 bit මෙහෙයුම් පද්දති වලට වඩා 64 bit මෙහෙයුම් පද්දති වඩා කාර්යක්ශම වේ. නමුත් 32 bit වලට වඩා 64 bit වලට වෑයවන මතක ප්‍රමාණය (Ram ) වෑඩිය. එබෑවින් අවම වශයෙන් 2GB හෝ ඊට වෑඩි ram ප්‍රමනයක් අවශය වේ.
     
    • Like
    Reactions: Iron Monger

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දෑන් එන අලුත් සියලුම Processors 64 bit support කරන ඒවාවේ. 64 bit computer වලට 32 bit හෝ 64 bit සහිත මෙහෙයුම් පද්දති ( operating systems ) Install කල හෑකිය. 32 bit මෙහෙයුම් පද්දති වලට වඩා 64 bit මෙහෙයුම් පද්දති වඩා කාර්යක්ශම වේ. නමුත් 32 bit වලට වඩා 64 bit වලට වෑයවන මතක ප්‍රමාණය (Ram ) වෑඩිය. එබෑවින් අවම වශයෙන් 2GB හෝ ඊට වෑඩි ram ප්‍රමනයක් අවශය වේ.
    thanks machan,, meka danne nethi ayata wedagath wena widiye thread ekak dapan ,thawa wistharath ekka.......:)