Podiyata sapaththu kadayak

Entrepreneur

Member
Feb 18, 2015
26
2
3
Podiyata sapaththu serappu shop ekak daanna mage idea ekak thiyenawa. Sapaththu serappu wala sizes monawada wadipura sell wenne. Gents shoes ehema athpita mudalata nathiwa wikununaama gewanna denawada? Wistara danna ayagen mage sihinayak saba karganna udawu one. Help pls :sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් මචං..
    සපත්තු කඩ නම් අඩියෙන් අඩිය..
    වෙන දෙයක් ගැන හිතුවොත් මොකෝ..
     

    thanujaka

    Well-known member
  • මුලින්ම උඹේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා මචං..
    සපත්තු සෙරෙප්පු වගේ දේවල් නං පහසු ගෙවීමේ ක්‍රමයට දෙන එක එච්චර උචිත නෑ..
    ඒක නං කොහොමටත්ම කරන්න එපා..
    සුළු මුදලක් යට කරලා පොඩ්ඩක් මහන්සි වෙලා ඔයිට වඩා ලාබ හොයන්න ව්‍යාපාර තියෙනවා..
    බිස්නස් එකට බාල්දි දාන්න කියනවා නෙමේ..
    නමුත් ඔයිට වඩා හොද විකල්පයකට ගියා නං හොදයි..:)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මුලින්ම උඹේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා මචං..

    bump