sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    24852086_1694405917279066_3457110356108247382_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම වෙනව ඇත්තෙ මේක වෙන්න අැති :sorry: ඒත් මැරෙන්න කල් ගන්නව වැඩියි. එහෙම වස දෙනවනං 20 වෙන්න කලිංවත් මැරෙන්න වස දෙන්න ඕනෙ. වර්ගයා බෝ කලාට පස්සෙ මැරුන කියල ජනගහනය අඩුවෙන්නෑ :no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇත්තටම වෙනව ඇත්තෙ මේක වෙන්න අැති :sorry: ඒත් මැරෙන්න කල් ගන්නව වැඩියි. එහෙම වස දෙනවනං 20 වෙන්න කලිංවත් මැරෙන්න වස දෙන්න ඕනෙ. වර්ගයා බෝ කලාට පස්සෙ මැරුන කියල ජනගහනය අඩුවෙන්නෑ :no:

    THats why we called it SLOW DEATH:(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    THats why we called it SLOW DEATH:(:(:(

    slow death කියන්නෙ ඕකෙන් ජනගහනය වර්ධනය වීම පාලනයක් වෙන්නෑ :no: නිශ්චිත කාලෙක ඉන්න පුලුවන් මිනිස්සු ගාන කලිං මරල අඩු කරනව විතරයි. ඉලක්කමේ වෙනසක් විතරයි වෙන්නෙ පරිසරයට දැනෙන බලපෑම එමෙම්මමයි. ජනගහනය පාලනේ කරනව නං 20 වෙන්න කලිං සෑහෙන පිරිසක් මැරිල යන්න මොනා හරි කරන්න ඕනෙ. ඕව හරියන්නෑ :no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    slow death කියන්නෙ ඕකෙන් ජනගහනය වර්ධනය වීම පාලනයක් වෙන්නෑ :no: නිශ්චිත කාලෙක ඉන්න පුලුවන් මිනිස්සු ගාන කලිං මරල අඩු කරනව විතරයි. ඉලක්කමේ වෙනසක් විතරයි වෙන්නෙ පරිසරයට දැනෙන බලපෑම එමෙම්මමයි. ජනගහනය පාලනේ කරනව නං 20 වෙන්න කලිං සෑහෙන පිරිසක් මැරිල යන්න මොනා හරි කරන්න ඕනෙ. ඕව හරියන්නෑ :no:

    දැන් ඔක්කොම වස මචන් ඉස්සර වගේ නෑ ඉස්සර ලමයි 13 10 ඔහොම ඉටියේ දැන් එකක්වත් සුවර් නෑ :no::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,686
    2
    54,278
    113
    දැන් ඔක්කොම වස මචන් ඉස්සර වගේ නෑ ඉස්සර ලමයි 13 10 ඔහොම ඉටියේ දැන් එකක්වත් සුවර් නෑ :no::no:

    ඒ නම් වස හින්ද නෙමේ 10 ක් මේන්ටේන් කරන්න වියදං කරන්න බැරිකම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඔක්කොම වස මචන් ඉස්සර වගේ නෑ ඉස්සර ලමයි 13 10 ඔහොම ඉටියේ දැන් එකක්වත් සුවර් නෑ :no::no:

    13 10 හදල ලංකාව ජනගහනය වැඩි කරගෙන බං තියෙන්නෙ. දැන් ඉන්න උන් 3ක් හැදුවත් ඒක ලංකාවට ලොකුවට දැනෙනව :( ඒ මදිවට ආයෙත් 10 15 හදන්න මිනිස්සුන්ට උපදෙස් දෙනව. ලංකාවෙ මිනිස්සුන්ට ජනගහනය පාලනය කිරීමක් ගැන තේරෙන්නෑ :no: මේක දැක්කාමයි මතක් වුනේ මේ වගේ ක්‍රම වලිං පාලනය කරන එක සාර්ථකයි. :yes: හැබැයි පරිසරේ විනාශ කරන්නැතුව වෙලඳ පොලට නිකුත් කරන්න ටිකකට කලිං කෑමට විතරක් වස ගහන්න ඕනෙ පොලොවට නැතුව. ඒත් ඕකත් සාර්ථක වෙන්නෙ පුලුවන් තරම් ඉක්මනට මැරෙන්න වසගහන්න පුලුවන්නං විතරයි. ඕවගෙනුත් මැරෙන්න යන කාලෙ වැඩියි :(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    13 10 හදල ලංකාව ජනගහනය වැඩි කරගෙන බං තියෙන්නෙ. දැන් ඉන්න උන් 3ක් හැදුවත් ඒක ලංකාවට ලොකුවට දැනෙනව :( ඒ මදිවට ආයෙත් 10 15 හදන්න මිනිස්සුන්ට උපදෙස් දෙනව. ලංකාවෙ මිනිස්සුන්ට ජනගහනය පාලනය කිරීමක් ගැන තේරෙන්නෑ :no: මේක දැක්කාමයි මතක් වුනේ මේ වගේ ක්‍රම වලිං පාලනය කරන එක සාර්ථකයි. :yes: හැබැයි පරිසරේ විනාශ කරන්නැතුව වෙලඳ පොලට නිකුත් කරන්න ටිකකට කලිං කෑමට විතරක් වස ගහන්න ඕනෙ පොලොවට නැතුව. ඒත් ඕකත් සාර්ථක වෙන්නෙ පුලුවන් තරම් ඉක්මනට මැරෙන්න වසගහන්න පුලුවන්නං විතරයි. ඕවගෙනුත් මැරෙන්න යන කාලෙ වැඩියි :(

    මැරෙන්න ද ඕනෑ ,>?:sorry::sorry: