YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වල් උෟරු මස් කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පව් යකෝ නාකියෙක් රවට්ටන් වීඩියෝ හදලා සල්ලි හොයන පොන්නයෙක්ගේ වැඩක්. ඔය නකියට සත පහක්වත් දෙන්නේ නැතුව ඇති ඕකා :no:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    man oya okkoma ewa tika baluwa dan tikak kal ..me video hadana eka ara wayasaka manussayata salli deela karana wadakda danna :confused: