Pol Roti nutrition facts

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දන්න කෙනෙක් ඉන්නවද හරියට?
    හදනකොට පිටි දානවා නේද ?
    හරියට මේකේ තියෙන carbs percentage එක හොයාගන්නේ කොහොමද ?

    Keto Fat Bomb එකක් විදිහට use කරන්න බැරිවෙයිද ?
     
    • Like
    Reactions: Erzo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    onna ohe nikan kapan ban owa hoyanne natuwa mona carbs da ube kettu agata? :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හම්බුනා:dull:. carbs තියෙනවනේ. පිටි ජරාව දානවනෙ. ඕක කෑවොත් Keto එකෙන් දොට්ට වැටෙනවා. අපරාදේ හොද Fat Food එකක් පිටි දාල වනසනහැටි :dull:

    XzS1cjml.png

    XzS1cjml.png
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    onna ohe nikan kapan ban owa hoyanne natuwa mona carbs da ube kettu agata? :rofl:
    කෙට්ටු නෙමෙයි ෆුල් සයිස් වෙලා තිබ්බේ, දැන් ෆුල් ෆිට් :cool: කාබ් ගිල්ලොත් විනාසයි.

    60-75% of calories from fat (or even more), 15-30% of calories from protein, and. 5-10% of calories from carbs (Ketogenic)Diet එකට ලංකාවේ ඉදං කන්න මොනවගේ දේවල් ද කියල බැලුවේ.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෙට්ටු නෙමෙයි ෆුල් සයිස් වෙලා තිබ්බේ, දැන් ෆුල් ෆිට් :cool: කාබ් ගිල්ලොත් විනාසයි.

    60-75% of calories from fat (or even more), 15-30% of calories from protein, and. 5-10% of calories from carbs (Ketogenic)Diet එකට ලංකාවේ ඉදං කන්න මොනවගේ දේවල් ද කියල බැලුවේ.

    uba oka danne nadda ban roti kiyanne iting piti tamai. pol tiyenne hena poddai. Uba tama rotiyak hadaganna danneth nadda? :dull::oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොහොම සන්කිරන Privacy තියෙන රොටියක් වගෙ දෙයක්ද උබ බාලාපොරොත්තු වෙන්නෙ :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    uba oka danne nadda ban roti kiyanne iting piti tamai. pol tiyenne hena poddai. Uba tama rotiyak hadaganna danneth nadda? :dull::oo:
    Pol kiyala thiyena hinda baluwe. pol godak daanawalune ekai. Pol = calories from Fat nisa baluwe, Piti nathi Oil thiyena kaamak naane.
    Sinhalunge okkoma foots Carbs pirichcha ewa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බොහොම සන්කිරන Privacy තියෙන රොටියක් වගෙ දෙයක්ද උබ බාලාපොරොත්තු වෙන්නෙ :rofl:
    Aniwa :sorry:
    කවදාහරි දවසක time travel කරන technology එක හොයාගත්තම, කවුරු හරි ටයිම් එක හරහා ආව දවසක මහතට ඉන්න මිනිස්සු හොයන්න මොකක් හරි හේතුවක් තිබුනොත් උන්ට. එතකොට මාව note උනොත් මගේ කම්පියුටර් එක චෙක් කරන්නත් ඉඩ තියෙනවා. එතකොට මගේ හාඩ් ඩිස්ක් එකේ තියෙන රහස් තොරතුරු සේරම උන්ට යනවා. එකයි privacy තියෙන රොටියක් බැලුවේ. හැමවෙලේම පැරනොයිඩ් වෙලා ඉන්න මට හිතට කිසි සහනයක් නැහැ සිංහලලු. එක එක ඒවා ඔලුවට එනවා කෙළවරක් නෑ depression වලින් බේරෙන්නේ අසු නවයෙන්. :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පුළුවන් ඇති ෂුවර් එකටම. මාත් keto ට්‍රයි කළා බර අඩු කරගන්න, විල්පවර් මදි :yes:
    විල් පවර් නම් තියෙනව, රෙසිපි තමයි අඩු. cost එක වැඩියි. මම keto ස්ට්‍රිප්ස් ටිකක් ඕඩර් කරා

    Fat bombs ලංකාවේ දේවල් වලින් හදන්න පුළුවන් මොනවද කියල තව බලන්න ඕන.

    kalu ketha kota anatha thatta sinhalayek Keto diet karanawa :rolleyes::P

    Harishchandra coffee ekak aragena kiyahanko muu :lol::rofl: ekata coffee kiyala wath kiyanna puluwanda daha jaraawa

    Check 12:50
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    විල් පවර් නම් තියෙනව, රෙසිපි තමයි අඩු. cost එක වැඩියි. මම keto ස්ට්‍රිප්ස් ටිකක් ඕඩර් කරා

    හ්ම්ම් මම CICO වලට බැස්ස. ඒත් Keto හොඳයිලු Insulin Resistance තියෙන අයට - මට නං ඕන වුණේ බර අඩුකරගන්න විතරනෙ :yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කෙට්ටු නෙමෙයි ෆුල් සයිස් වෙලා තිබ්බේ, දැන් ෆුල් ෆිට් :cool: කාබ් ගිල්ලොත් විනාසයි.

    60-75% of calories from fat (or even more), 15-30% of calories from protein, and. 5-10% of calories from carbs (Ketogenic)Diet එකට ලංකාවේ ඉදං කන්න මොනවගේ දේවල් ද කියල බැලුවේ.

    Dinner ekata fruits kapan. ethakota ganata balance wenawa