Polhengoda beach

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    44901_164518913560765_146267748719215_518595_8128864_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාතර පොල්හේන මුහුදු තිරයේ නාමින් සිටි ටෙලි නාට්‍ය නිලි සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරවී හට අතවර කල පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලබා තිබෙනවා.

    තිහගොඩ පදිංචි තිස් එක් හැවිරිදි අරුණ තුෂාර නම් ඔහු එක දරු පියෙක්ද වනවා.ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඕනෑම
    ඇප කොන්දේසියකට යටත් වීමට කැමති බව අධිකරණයට දන්වා සිටීමෙන් අනතුරුව මෙසේ ඔහුට ඇප නියමවුනි.


    21/05/11
    ස්වාධීන රූපවාහිනියේ පබළු ටෙලි නාට්‍යයේ සයුරිගේ චරිතයට පණ පොවන අයෝධ්‍යා මිහිරාවි පසුගියදා මාතර පොල්හේන මුහුදු තිරයේදී කරදරයකට මුහුණපා තිබෙනවා.

    අයෝධ්‍යා ගාල්ලේ පිහිටි සිය ඥාතිවරියකගේ නිවසට පැමිණ ඔවුන් සමඟ කතරගම වන්දනාවේ යන අතරවාරයේ මාතර පොල්හේන මුහුදේ දිය නාමින් සිටියදී දිය යටින් පීනාගොස් පැමිණි තරුණයෙක් අයෝධ්‍යාගේ උඩුකය පපු ප්‍රදේශය ස්පර්ශ කොට තිබෙනවා.

    අදාළ තරුණයාට එරෙහිව අයෝධ්‍යා විසින් මාතර පොලිසියට පැමිණිල්ලක් සිදුකොට ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරුණයා හා ඔහුගේ යහළුවෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



    SAYURI.jpg

    එම අවස්ථාවේදී ගනු ලැබූ අප වෙත ලැබුණු ජායාරුපයක්