Police Bike

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
10541a9.jpg

ෆුල් ෆේස් තහනම දැන් නැද්ද ?:P
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    සිරාවටම අයින් කරාද බං අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකය එහෙම එකක් කීවද news වලට? :confused:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    සිරාවටම අයින් කරාද බං අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකය එහෙම එකක් කීවද news වලට? :confused:

    ain karanna oka effect une na ban ekaparakwath. dan 2parak dakoheda stay orders issue kara ne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    ain karanna oka effect une na ban ekaparakwath. dan 2parak dakoheda stay orders issue kara ne.

    ඒක තමා බං මුන් හරියට කියන මගුලක් කියන්නෙ නැහැ. අනික නීතිය දානකොට අරූ මේකප් එක දාගෙන media වල මූණ දානවා. ඒත් court order එකක් ආවම හැඟෙනවා. රෙද්දෙ පොලිස් බං. :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමා බං මුන් හරියට කියන මගුලක් කියන්නෙ නැහැ. අනික නීතිය දානකොට අරූ මේකප් එක දාගෙන media වල මූණ දානවා. ඒත් court order එකක් ආවම හැඟෙනවා. රෙද්දෙ පොලිස් බං. :dull:

    ඉතින් බන් court order එකක් දුන්නම වෙන මොකක් කරන්නද .. එක ගණන් ගැන නැතුව ඉන්නයේ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ova genave policiyatada.. Police STF ayatada??.. mama dakka STF kit eka andapu set ekak ovaye yanava..