Police: මට කියනව බලන්න
තමුසෙ කොහෙද ඉන්නෙ කියල?
Boy: මගෙ අම්මත් එක්ක සර්.
Police: තමුසෙගෙ අම්ම
ඉන්නෙ කොහෙද?
Boy: මගෙ තාත්තත් එක්ක සර්.
Police: [තරහින්] එහෙනම් කියනව
මට තමුසෙගෙ තාත්ත කොහෙද
ඉන්නෙ?
Boy: මමයි අම්මයි එක්ක සර්.
Police: [තරහින් පුපුරමින්] ඒක
තමා යකො තමුසෙල ඔක්කොම
ඉන්නෙ කොහෙද?
Boy: අපි ඔක්කොම එකට
ඉන්නෙ සර්. (කම්මුල් ප්රහාරයකින් පසු)
Police: තමුසෙල ඔක්කොම එකට
කොහෙද ඉන්නෙ ?
Boy: අපේ ගෙදර සර්.
Police: හරි මට කියනවකො තමුසෙලගෙ ගෙවල්
කොහෙද තියෙන්නෙ කියල?
Boy: අල්ලපු ගෙදරට මෙහාපැත්තෙ.
Police: ඈ තක්කඩියො තොට මම කියන එක
තේරෙනවද?
Boy: ඔව් සර්.
Police: එහෙනම් කියපන් මිනිහො තමුසෙගෙ අල්ලපු
ගෙදර තියෙන්නෙ කොහෙද කියල?
Boy: සර් මාව විශ්වාස කරනවනම් කියන්නම්.
Police: හරි මට තමුසෙව විශ්වාසයි. කියනව
බලන්න.
Boy: අපේ ගෙදරට එහාපැත්තෙ.

තමුසෙ කොහෙද ඉන්නෙ කියල?
Boy: මගෙ අම්මත් එක්ක සර්.
Police: තමුසෙගෙ අම්ම
ඉන්නෙ කොහෙද?
Boy: මගෙ තාත්තත් එක්ක සර්.
Police: [තරහින්] එහෙනම් කියනව
මට තමුසෙගෙ තාත්ත කොහෙද
ඉන්නෙ?
Boy: මමයි අම්මයි එක්ක සර්.
Police: [තරහින් පුපුරමින්] ඒක
තමා යකො තමුසෙල ඔක්කොම
ඉන්නෙ කොහෙද?
Boy: අපි ඔක්කොම එකට
ඉන්නෙ සර්. (කම්මුල් ප්රහාරයකින් පසු)
Police: තමුසෙල ඔක්කොම එකට
කොහෙද ඉන්නෙ ?
Boy: අපේ ගෙදර සර්.
Police: හරි මට කියනවකො තමුසෙලගෙ ගෙවල්
කොහෙද තියෙන්නෙ කියල?
Boy: අල්ලපු ගෙදරට මෙහාපැත්තෙ.
Police: ඈ තක්කඩියො තොට මම කියන එක
තේරෙනවද?
Boy: ඔව් සර්.
Police: එහෙනම් කියපන් මිනිහො තමුසෙගෙ අල්ලපු
ගෙදර තියෙන්නෙ කොහෙද කියල?
Boy: සර් මාව විශ්වාස කරනවනම් කියන්නම්.
Police: හරි මට තමුසෙව විශ්වාසයි. කියනව
බලන්න.
Boy: අපේ ගෙදරට එහාපැත්තෙ.




