Police CCTV van eken liwwa

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    Mobile-CCVT.jpg


    U turns restricted sign ekak thibba thanakin U turn ekak gahuwa hadissiyata. meka nawattan idala anik patte. dakke nane mama.

    gihin balanakota

    CCTV-.jpg


    menna screen eke thiyenawa U turn eka gahana hatiyi ena hatiyi. mama waradak karapu nisa I deserved this.

    habai meka niyama wadak. katawath galawila yanna ba waraddak karala.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    😎නියමයි..මේ වගේම මිනිස්සු යට කරල මරණ උන්ටත් හරියට නීතිය ක්‍රියාත්මක කරනවනම්..වැඩේ කියන්නේ උන් හිරේ යන්නෙම නෑනේ..😂


    ✍️ පසුගිය දා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 2ක් සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) තීරණය කර තිබෙනවා.මේ අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කර ඇත්තේ, අනතුරින් මිය ගිය ත්‍රීරෝද රථ රියදුරුගේ දරු තිදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ලක්ෂ 15ක සානුකම්පිත දීමනාවක් ගෙවන ලෙසයි.තව ද සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9.00 - 12.00ත් අතර කාලය තුළ කොල්ලුපිටිය පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත්, අදාල නඩුව අවසන් වන තුරු පනවා තිබූ විදෙස් ගමන් තහනම ඒ අයුරින් ම පවත්වාගෙන යාමටත් අධිකරණය තීරණය කළා.ඉකුත් 10 වැනි දා උදෑසන බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරෙන් එහි රියදුරු මිය ගිය අතර අනතුර සිදු කරන ලද මෝටර් රථයේ රියදුරු ඩුබායි රාජ්‍ය වෙත පළා ගොස් සිටි අතර නැවත ඔහු දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා.

    ⏰ Friday, 16 December 2022 - 22:29


    Hirunews.lk | @NewsFlashLK | @G99Solutions 🇱🇰