මෙන්න ඩයල් එක බලපල්ලා දෙකට නැමෙන්නෙ නැතිව කතා කල එක නම් වටිනව. මේ වගේ පගාව කන උන්ට ඔන්න ඔහොම තමා කතා කරන්න ඔන. ඔය ඉන්නේ බල්ලො වගේ සද්ද නැතිව.
I think he is the owner of video. He's just seeking for youtube views. and you're trying to teach him about the realityCan you imagine a country without a police force? live in reality son. you can't blame entire police force because of few bad apples.
thanks for advertising the video, now the video owner can get a lot views to earn money for free. haha

siyani sakunthala ני said:(ඉහත වීඩියෝවට අදාළ youtube comments අතරින් උපුටාගත්තකි.)
මෝඩයෝ දැඟලුවට මොනවා කරන්නද... නීතියට කවුරුත් හිස නැමිය යුතුයි.
නීතිය දන්න මිනිහා ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කරනවා.