Police Clearance Certificate

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Police Clearance Certificate (police report) වාර්තා ඔන්ලයින් ඇප්ලයි කරල ගතිපු කෙනෙක් ඉන්නවද ?

    ගෙදරට එනවද වාර්තාව ? අපි ගන්න යන්න ඕනද ?

    සාමාන්ය ආකාරයෙන් Police වාර්තා ඇප්ලයි කරන විදිය පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දන්න විදිහට ඔන්ලයින් ඇෆ්ලයි කරන්ඩ බැ..ඉන්නෙ පිටරටක නම් වෙබ් සයිට් එකෙන් අෆ්ලිකේශන් එක බාගෙන පුරෝල ඒක තමන්ගෙ ගෙදරට එවන්ඩ ඔනෙ..ඒ ලියුම කඩන්නෙ නැතුව පවුලේ ලගම සාමාජිකයෙක් කොළඹ පොලිස් නිශ්කාශන අශයට ගෙනල්ල බාර දෙන්ඩ ඕනෙ එතනදි මුදල් ගෙවීමකුත් කරන්ඩ වෙනව..

    ඉන්නෙ ලoකාවෙ නම් තමන්ම ඇවිල්ල බාර දෙන්ඩ ඔනෙ..:yes:
     
    sokka

    Member
    Mar 27, 2009
    134
    3
    0
    Sri Lanka
    Mama apply karala gedaratama awa. call ekak ei information verify karanna. 2-3 weeks walin wage gedaratama enawa.

    Mama gaththe 2018 November wala wage.
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Ow puluwan, apply karama police officer kenek gedarata awith wisthara aran yanawa. Uba inna oni ne. Sathi 3 withara gedarata enawa
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    මම නම් දන්න විදිහට ඔන්ලයින් ඇෆ්ලයි කරන්ඩ බැ..ඉන්නෙ පිටරටක නම් වෙබ් සයිට් එකෙන් අෆ්ලිකේශන් එක බාගෙන පුරෝල ඒක තමන්ගෙ ගෙදරට එවන්ඩ ඔනෙ..ඒ ලියුම කඩන්නෙ නැතුව පවුලේ ලගම සාමාජිකයෙක් කොළඹ පොලිස් නිශ්කාශන අශයට ගෙනල්ල බාර දෙන්ඩ ඕනෙ එතනදි මුදල් ගෙවීමකුත් කරන්ඩ වෙනව..

    ඉන්නෙ ලoකාවෙ නම් තමන්ම ඇවිල්ල බාර දෙන්ඩ ඔනෙ..:yes:

    Anathayek, can apply online
    They send report by post
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මම නම් දන්න විදිහට ඔන්ලයින් ඇෆ්ලයි කරන්ඩ බැ..ඉන්නෙ පිටරටක නම් වෙබ් සයිට් එකෙන් අෆ්ලිකේශන් එක බාගෙන පුරෝල ඒක තමන්ගෙ ගෙදරට එවන්ඩ ඔනෙ..ඒ ලියුම කඩන්නෙ නැතුව පවුලේ ලගම සාමාජිකයෙක් කොළඹ පොලිස් නිශ්කාශන අශයට ගෙනල්ල බාර දෙන්ඩ ඕනෙ එතනදි මුදල් ගෙවීමකුත් කරන්ඩ වෙනව..

    ඉන්නෙ ලoකාවෙ නම් තමන්ම ඇවිල්ල බාර දෙන්ඩ ඔනෙ..:yes:

    බම්පි

    මෙන්න ට්‍රයි කරලා බලන්න
    https://eservices.police.lk/ClearanceCertificate/home.action

    Mama apply karala gedaratama awa. call ekak ei information verify karanna. 2-3 weeks walin wage gedaratama enawa.

    Mama gaththe 2018 November wala wage.

    Ow puluwan, apply karama police officer kenek gedarata awith wisthara aran yanawa. Uba inna oni ne. Sathi 3 withara gedarata enawa

    Anathayek, can apply online
    They send report by post

    Thank You :love: :)
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Gedarata Enawa machan. . Sathi dekak wage yanawa.. Wifeta gaththa lagadi. Habai Lagama Police station eken awilla ahala pahala gewal walin ahala balanawa mulinma. eka sure hodatama
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මම නම් දන්න විදිහට ඔන්ලයින් ඇෆ්ලයි කරන්ඩ බැ..ඉන්නෙ පිටරටක නම් වෙබ් සයිට් එකෙන් අෆ්ලිකේශන් එක බාගෙන පුරෝල ඒක තමන්ගෙ ගෙදරට එවන්ඩ ඔනෙ..ඒ ලියුම කඩන්නෙ නැතුව පවුලේ ලගම සාමාජිකයෙක් කොළඹ පොලිස් නිශ්කාශන අශයට ගෙනල්ල බාර දෙන්ඩ ඕනෙ එතනදි මුදල් ගෙවීමකුත් කරන්ඩ වෙනව..

    ඉන්නෙ ලoකාවෙ නම් තමන්ම ඇවිල්ල බාර දෙන්ඩ ඔනෙ..:yes:

    danne n atham katai pukai wahagena hitapanko :lol:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    පුලුවන් මචං. විදේශ තානාපති කාර්යාල සදහා පමණයි. Online apply කරල 1500ක් ගෙවන්න ඕන. කියන්නෙ නම් සති2න් දෙනව කියල. මටනම් මසයක් ගිහිල්ලත් ලැබුනෙ නෑ. පස්සෙ Online application එකේ තියන නුම්බෙර් එකට call කර. එතකොට තමයි උන් ප්රොසෙස්ස් කරන්න යැව්වෙ. පට්ට චාටර්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,270
    8,038
    113
    පොලිස් රීපොර්ට් කොලබින් ගන්නේ යුරොප් සහ අනෙකුත් රටවලට බන්. මිඩ්ල් ඊස්ට් නම් උබලගේ පලාතේ එකෙන් ගත්තම ඇති. මමත් එක පාරක් ගොනා වගේ අරන් ඇවිත් කොලබට දුන්නා එක ගන්න මාසයක් වගේ යනව මගුල
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Gedarata Enawa machan. . Sathi dekak wage yanawa.. Wifeta gaththa lagadi. Habai Lagama Police station eken awilla ahala pahala gewal walin ahala balanawa mulinma. eka sure hodatama

    danne n atham katai pukai wahagena hitapanko :lol:

    පුලුවන් මචං. විදේශ තානාපති කාර්යාල සදහා පමණයි. Online apply කරල 1500ක් ගෙවන්න ඕන. කියන්නෙ නම් සති2න් දෙනව කියල. මටනම් මසයක් ගිහිල්ලත් ලැබුනෙ නෑ. පස්සෙ Online application එකේ තියන නුම්බෙර් එකට call කර. එතකොට තමයි උන් ප්රොසෙස්ස් කරන්න යැව්වෙ. පට්ට චාටර්

    පොලිස් රීපොර්ට් කොලබින් ගන්නේ යුරොප් සහ අනෙකුත් රටවලට බන්. මිඩ්ල් ඊස්ට් නම් උබලගේ පලාතේ එකෙන් ගත්තම ඇති. මමත් එක පාරක් ගොනා වගේ අරන් ඇවිත් කොලබට දුන්නා එක ගන්න මාසයක් වගේ යනව මගුල

    Thank You :love::love::):):):)