POLICE CURFEW මහනුවරට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මහනුවරට ඇදිරි නීතිය පනවයි.. තෙල්දෙණිය ගිනියම්.. දිගන ගැටුම්.. පොලිසියෙන් කදුළු ගෑස්..

    මහනුවරට ඇදිරි නීතිය පනවයි.. තෙල්දෙණිය ගිනියම්.. දිගන ගැටුම්.. පොලිසියෙන් කදුළු ගෑස්..

    දිගන ප‍්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

    තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.

    තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

    මෙම තත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.

    තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප‍්‍රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

    ප‍්‍රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.

    හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

    _100278857_img-8249-2.jpg

    නෙත් නිව්ස්​

    https://www.facebook.com/slmuslimnetwork/

    මේ උන්ගේ පේජ් 1ක් සීන් එක ලොකුවටම යනවා.....

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ජින්තුවා;22934869 said:
    අඩියක් ගහන gaman ඉන්නෙ තාම ජාත්‍යාලය පහල උනේ නෑ..
    sapatthu adiyakda :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජින්තුවා;22934869 said:
    අඩියක් ගහන gaman ඉන්නෙ තාම ජාත්‍යාලය පහල උනේ නෑ..

    අද?අපිනම් අඩි ගහන්නේ weekend:D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජින්තුවා;22934869 said:
    අඩියක් ගහන gaman ඉන්නෙ තාම ජාත්‍යාලය පහල උනේ නෑ..
    අම්මට හිකෙයි.. බාර් වැහුවොත් නම් උකොනවා මේවා කරපු උන්ට. ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හෙට අල්ජසීරා එකෙන් සිංහලු බලු කරයි.. උන් දන්නේ නැනේ හිංගල කොල්ලාගේ මල ගෙදර.

    :yes:ඔව් බන් මේ තරම් නම් දුර දිග ගෙනියන්න ඕන නැහැ ඕක.අනික මුස්ලිම් උන් හතර දෙනෙක් කරපු වැරැද්දට අනිත් උන්ගේ ගෙවල් පළි නැහැනේ.කාගේ උනත් ගෙයක් ගිනි තියන එක මහ පව් වැඩක්.:(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes:ඔව් බන් මේ තරම් නම් දුර දිග ගෙනියන්න ඕන නැහැ ඕක.අනික මුස්ලිම් උන් හතර දෙනෙක් කරපු වැරැද්දට අනිත් උන්ගේ ගෙවල් පළි නැහැනේ.කාගේ උනත් ගෙයක් ගිනි තියන එක මහ පව් වැඩක්.:(
    උන් බලපන් කොච්චර් කපටි සහා මොලෙන් ගහනවද කියලා. බලපන් එක වාර්තා කරලා තියන හැටි.. සිංහලු කුණු හරප කියාගෙන දගලනවා. උන් ජෙන්ටා ගේමක් ගහනවා ඉන්ග්ලිෂ් වලින්.
     
    :sorry: