වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

    359g00l.jpg

    දිගන ප‍්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

    තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.

    තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

    මෙම තත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.

    තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප‍්‍රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

    ප‍්‍රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.

    හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

    *** දැන්වත් නිවට ජනාධිපතියි *න්න අගමැතියයි තනතුරුවලින් ඉල්ලා අස්වෙලා ,කරන්ඩ පුලුවන් මනුස්සයෙක්ට දීල ගෙදර ගියානම් රටට යහපතක් වෙයි...රටේ මිනිස්සු එකිනෙකා ගහමරා ගන්න තැනට රට පත්කල කාලකන්නි පාලකයන්ට ශාප වේවා...

    • Like
    Reactions: somalal

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    රටේ මිනිස්සු එකිනෙකා ගහමරා ගන්න තැනට රට පත්කල කාලකන්නි පාලකයන්ට ශාප වේවා...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,546
    113
    Pls wear a MASK
    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්

    +මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකවන් ශෝකාලෝක ලියයි
     
    • Like
    Reactions: barath dpriye

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ප්‍රශ්නය තනිකර රට පාලනය කරන නරුම මරි මෝඩ තකතීරු සිරිසේන සහ රනිලගෙ නොහැකියාව නිසා සිද්ද උන දෙයක්... රටේ කිසිම පුද්ගලයෙක්ට අද නීතිය ගැන කිසිම විස්වාසයක් නැ..ජාති ආගම් බේදයකින් තොරව නීතිය සහ අධිකරනය ගැන විස්වාසය බිද වැටිලා....මිනිස්සු නිතිය අතට ගන්නා තැනට රටක් පත්කිරීම මහා බයානකයි....

    තිස් වසරක් යුද්දයෙන් බැටකෑව රටක් විදිහට යලිත් යුද්දයක් ඇතිවීම වලක්කා ගන්ඩ රට පාලනය කරන උන් දැන ගන්ඩ ඔනෙ...ඒත් ඒකට අද ඉන්න බලු පාලකයො දෙන්න කරන්නෙ ,උන්ගෙ නොහැකියාව වහගන්ඩ , රටේ මිනිස්සු බිලි දෙන එක...
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    machan eka deshapalana gon part ekak karaganna epa, spe sinhla modayanta terenne neththe oka thama, yako gono minihek marala moka balayata awath owa nawaththanna puluwanda?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබ මට මේ බනින හින්දා අහන්නේ පොන්නයා පොන්නයා කියා කියා.. එතකොට දර්ගා ටවුන් එකේ සිද්දිය උනේ මම ජනාදිපති කාලේද? ඒ මොන පොන්නයාගේ නොහැකියාවටද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    This is not a time for your political BS:
    ubatath thiyenne Yuddayak nathi paluwayi, maha rajek ge rasnaya nathi eka:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    machan eka deshapalana gon part ekak karaganna epa, spe sinhla modayanta terenne neththe oka thama, yako gono minihek marala moka balayata awath owa nawaththanna puluwanda?

    ඕක දේශපාලන ප්‍රශ්නයක් තමයි බන්...සිදුවීම වෙන එක වලක්කන්ඩ පුලුවන්...මනුස්සය මැරුනෙ අද උදේ නෙමේනෙ..ඇයි ගිනිතියාගෙන ආයෙ ආයෙත් ගහමරා ගන්නකන් පාන්ඩුව බලාගෙන උන්නෙ??? දැන් පාන්ඩුවට ඕනෙ රටේ වෙනත් ප්‍රශ්න ඇතිකරන්ඩ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    උබ මට මේ බනින හින්දා අහන්නේ පොන්නයා පොන්නයා කියා කියා.. එතකොට දර්ගා ටවුන් එකේ සිද්දිය උනේ මම ජනාදිපති කාලේද? ඒ මොන පොන්නයාගේ නොහැකියාවටද?

    එතකොට රිශාඩ් බදෘදීන් කැළෑ කැපුවේ මොන පොන්නයගෙ කාලෙද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ මට මේ බනින හින්දා අහන්නේ පොන්නයා පොන්නයා කියා කියා.. එතකොට දර්ගා ටවුන් එකේ සිද්දිය උනේ මම ජනාදිපති කාලේද? ඒ මොන පොන්නයාගේ නොහැකියාවටද?

    දර්ගා නගරයෙ සිද්දිය උනේ එකම වෙලාවක...මෙතන එහෙම නෙමේ මනුස්සය මැරුනෙ කවද්ද ගිනි තියාගත්තෙ කවද්ද???? ඒවට කදුලු ගෑස් ගහන්නෙ කවද්ද ඇදිරි නිතිය දැම්මෙ කවද්ද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තේරුම් ගන්ඩ ඔනෙ පොදු දේ තමයි හැමෝටම සම අයිතින් තියෙන රටක් අවශ්යයි කියන එක...කාටවත් ගහන්ඩ මරන්ඩ ගිනිතියන්ඩ කිසිම අයිතියක් නැ...මෙහෙම ගහ මරාගෙන රටක් විදිහට කවදාවත් දියුනු වෙන්ඩ බැ..රටේ නීතිය ශක්තිමත් කරන එක දැන්වත් කරන්ඩ ඔනෙ...
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක දේශපාලන ප්‍රශ්නයක් තමයි බන්...සිදුවීම වෙන එක වලක්කන්ඩ පුලුවන්...මනුස්සය මැරුනෙ අද උදේ නෙමේනෙ..ඇයි ගිනිතියාගෙන ආයෙ ආයෙත් ගහමරා ගන්නකන් පාන්ඩුව බලාගෙන උන්නෙ??? දැන් පාන්ඩුවට ඕනෙ රටේ වෙනත් ප්‍රශ්න ඇතිකරන්ඩ...

    උබලා වෙච්ච දේ දන්නේ නෙ න බන්, මේ නුවර මරුන කොල්ලව ඇරගෙන මැණික්හින්න වෙනකම් අරන් එන්න හිටියේඅවානම් මග දිගට මිනි කදු තියේවි, මඩවල දිගන හැම තෙනම තම්බි ඉන්නේ
    STF පොලිසියෙන් එක නැවැත්තුවා ඇහෙම නොකළ නම් හෙට උදේ වෙද්දී රටම එක ගිනි ගොඩක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රතුපස්වල එහෙම වෙන රටක ගමක්ද?

    සිoහල තේරුම් ගනින් බූරුව වගේ දගලන් නැතුව...කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනින් ඉස්සල්ලාම..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දර්ගා නගරයෙ සිද්දිය උනේ එකම වෙලාවක...මෙතන එහෙම නෙමේ මනුස්සය මැරුනෙ කවද්ද ගිනි තියාගත්තෙ කවද්ද???? ඒවට කදුලු ගෑස් ගහන්නෙ කවද්ද ඇදිරි නිතිය දැම්මෙ කවද්ද???
    දර්ගා ටවුන් එකේ උනා වගේම මෙතන උනානම් අවුලක් නැද්ද? මුස්ලිම් සිංහල ක්ලාශ් වෙන්න ඕනා මොන සම්මතවලදීද කියලා කියහන්කෝ.. එක දවසෙම ගහලාඉවර කරගන්න ඕනද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිoහල තේරුම් ගනින් බූරුව වගේ දගලන් නැතුව...කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනින් ඉස්සල්ලාම..
    එහෙමයි.. එහෙමයි.. දේවයන් වහන්ස...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තේරුම් ගන්ඩ ඔනෙ පොදු දේ තමයි හැමෝටම සම අයිතින් තියෙන රටක් අවශ්යයි කියන එක...කාටවත් ගහන්ඩ මරන්ඩ ගිනිතියන්ඩ කිසිම අයිතියක් නැ...මෙහෙම ගහ මරාගෙන රටක් විදිහට කවදාවත් දියුනු වෙන්ඩ බැ..රටේ නීතිය ශක්තිමත් කරන එක දැන්වත් කරන්ඩ ඔනෙ...

    චානක රොෂේන් ප්ලීස්....