Police Department

Fire123

Active member
  • Jul 7, 2012
    191
    36
    28
    මචන්ලා පොලිස් දෙපාර්තමේන්තුව තියන තැන කව්රු හරි දන්නවද ? . සහකාර කලමනාකර පත්වීම හම්බුනා එතෙන්ට. හෙට යන්ද ඕනේ තියන තැන දන්නේ නැ. හෙල්ප් එකක් දියල්ලකෝ
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සහකාර කළමනාකරු තනතුර දෙන්නේ නිකන් ද බන්? උබට ඒ වගේ තනතුරක් හම්බුනානම් ඕක තියෙන තැන නොදන්නේ කොහොමද? :baffled:
     

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    සිරාවට බන් කියන්නේ. 8 වෙනිදා දුන්නේ පත්වීම. ලියුමේ තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව කියල විතරයි. සදුදා උදේට සේවයට වාර්තා කරන්ඩලු. මන් තියන තැන දන්නේ නැ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    සිරාවට බන් කියන්නේ. 8 වෙනිදා දුන්නේ පත්වීම. ලියුමේ තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව කියල විතරයි. සදුදා උදේට සේවයට වාර්තා කරන්ඩලු. මන් තියන තැන දන්නේ නැ

    ade ehemath oya wage letters ewanawada ban apu thana address ekawath nathiwa :dull:
    tp number ekakwath nadda
    call karala ahapan
     

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    පැටියා;19104712 said:
    ලිපිනයක් ඇතිනෙ බං ලෙටර් එකේ. නැත්තං 1919 කෝල් කරපං :)

    Thanks mcn. Lipinayak na macho Police departhamenthuva kiyala vitharai thiyenne

    Thanks machan. 1919 call karala adress eka illagathatha
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සරම කරට අරං කුණුහරප දෙකක් කියන් පාරට බැහැලා කෑ ගහපං අඩෝ ඒක කැ$යෙක් වත් මට ලොකු නෑ කියලා. පොලිස් දෙපාර්තමේතුව එයි උඹේ දෙපා මුලට
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පොලිස්පති කාර්යාලයටද නැත්තං පොලිස් දෙපාර්ථමේන්තුවද..මොකක්ද කියන්න බලන්න හරියටම
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කොළඹ නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පොලිස් මූලස්ථානය තියෙන්නේ. ඒකේ අධ්‍යක්ෂ පිරිස් පාලන තුමාගේ කාර්යාලයට යන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thanks machanla 1919 call kara
    11.gif
     

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    සරම කරට අරං කුණුහරප දෙකක් කියන් පාරට බැහැලා කෑ ගහපං අඩෝ ඒක කැ$යෙක් වත් මට ලොකු නෑ කියලා. පොලිස් දෙපාර්තමේතුව එයි උඹේ දෙපා මුලට

    :growl::growl::growl::growl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඕක තියෙන්නේ ග්‍රෑන්ට් ඔරියන්ට් එක ලඟ... ඉස්සෙල්ලා පොස්ට් එකේ තම හරියට කියපං.. කළමනාකරණ සහකාර... අනිවා දවස් 3ක විතර ට්‍රෙිනිං එකක් දෙනවා...ඊට පස්සේ තමා උඔට පත්වීම කොහටද දෙන්නේ කියලා කියන්නේ..
    සුභ පැතුම්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරියෙ වැල ගැන ත්‍රෙඩ් දාන උන් ඉවරයි දැන් ඔක්කොම අල්ලයි ලමා අපයෝජකයො කියල :lol: :lol: