Traffic Motor Department

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මචන්ලා traffic Motor Department එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද මේකේ.. මාලිගාවත්ත branch එකේ.... වෙන කවුරු හරි contact එකක් උනත් අවුලක් නැ... පොඩි දෙයක් දැන ගන්න තියෙන්නේ... දවස් 3ක් තිස්සේ hotline කතා කරනවා..වැරදිලාවත් ans කරන්නැ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ubata wenna ona de methana dapan, ethakota danna ekek aniwa karanna puluwan deyak karala denawa
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    උන් පොන් උස්සන්නේ නෑ බන්.
    පොඩි දෙ මෙතන අහපන් දන්න එකෙක් කියයි
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    මචන්ලා traffic Motor Department එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද මේකේ.. මාලිගාවත්ත branch එකේ.... වෙන කවුරු හරි contact එකක් උනත් අවුලක් නැ... පොඩි දෙයක් දැන ගන්න තියෙන්නේ... දවස් 3ක් තිස්සේ hotline කතා කරනවා..වැරදිලාවත් ans කරන්නැ...
    ඔය දවස් තුනට ඕක වහලා තියන weekends අයිති නේද? Weekdays වල office hours වල call කරන්න. ඕවා government office බං 😂😉
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔය දවස් තුනට ඕක වහලා තියන weekends අයිති නේද? Weekdays වල office hours වල call කරන්න. ඕවා government office බං 😂😉
    නැ බන් සතියේ දවස් 3ක ගත්තේ...මළාට ans කරන්නැනේ...තව කොහේද weekend ගත්ත නම්.. නිකමට කටහඩක් අහන්න හරි එක no එකක් ans කරපන්... එහෙමවත් නැ..

    ubata wenna ona de methana dapan, ethakota danna ekek aniwa karanna puluwan deyak karala denawa
    මේකයි මචන් කේස් එක...මම vehicle revenue license එක දැම්මා.. කරුමේට postman ආපු දවසක හරි දෙකක හරි ගෙදර කවුරුත් ඉදලා නැ.. පස්සේ ඌ පොඩි කොළයක් දාලා ගිහින් මේ දවසට කලින් ඇවිත් ගන්න කියලා.. ඒක බන් ගාණට ම අපේ letter box එක size. අපේ gate එකත් එක්ක Post box එක අපේ ගෙදර අයට වඩා පොඩ්ඩක් උසකින් තියෙන්නේ... ඉතින් අර කොලේ ගාණට ම නවලා ඇතුළට දාලා.. box එකේ size එකත් එක්ක.. ඒක ගාණට ම අඩියට ම වැටිලා.. ඉතින් ඊට පස්සේ ඕකට දාන හැම letter එකම අරන් අරක මිස් වෙලා.. දවස් හතරකට විතර පස්සේ තමා මට ඒක හම්බුනේ නිකමට box එක ඇරියම.. එදාම යද්දි උන් ඊට දවස් දෙකකට කලින් return යවලා..යවලා තියෙන්නේ මාලිගාවත්තේ branch එකට.. ඉතින් ඒක ගන්නේ කොහොමද මොකද කරන්නේ කියලා අහ ගන්නවත් ans කරන්නැ බන්..
    ------ Post added on May 26, 2025 at 3:22 PM
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    නැ බන් සතියේ දවස් 3ක ගත්තේ...මළාට ans කරන්නැනේ...තව කොහේද weekend ගත්ත නම්.. නිකමට කටහඩක් අහන්න හරි එක no එකක් ans කරපන්... එහෙමවත් නැ..

    මේකයි මචන් කේස් එක...මම vehicle revenue license එක දැම්මා.. කරුමේට postman ආපු දවසක හරි දෙකක හරි ගෙදර කවුරුත් ඉදලා නැ.. පස්සේ ඌ පොඩි කොළයක් දාලා ගිහින් මේ දවසට කලින් ඇවිත් ගන්න කියලා.. ඒක බන් ගාණට ම අපේ letter box එක size. අපේ gate එකත් එක්ක Post box එක අපේ ගෙදර අයට වඩා පොඩ්ඩක් උසකින් තියෙන්නේ... ඉතින් අර කොලේ ගාණට ම නවලා ඇතුළට දාලා.. box එකේ size එකත් එක්ක.. ඒක ගාණට ම අඩියට ම වැටිලා.. ඉතින් ඊට පස්සේ ඕකට දාන හැම letter එකම අරන් අරක මිස් වෙලා.. දවස් හතරකට විතර පස්සේ තමා මට ඒක හම්බුනේ නිකමට box එක ඇරියම.. එදාම යද්දි උන් ඊට දවස් දෙකකට කලින් return යවලා..යවලා තියෙන්නේ මාලිගාවත්තේ branch එකට.. ඉතින් ඒක ගන්නේ කොහොමද මොකද කරන්නේ කියලා අහ ගන්නවත් ans කරන්නැ බන්..
    ------ Post added on May 26, 2025 at 3:22 PM
    ඉස්සර උන් ඕක කොච්චර අවුල් department එකක් වුණත් calls නම් answer කාරනේ. මරු දැන් ඒකත් 🙄
     
    • Haha
    Reactions: Thari87

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නැ බන් සතියේ දවස් 3ක ගත්තේ...මළාට ans කරන්නැනේ...තව කොහේද weekend ගත්ත නම්.. නිකමට කටහඩක් අහන්න හරි එක no එකක් ans කරපන්... එහෙමවත් නැ..

    මේකයි මචන් කේස් එක...මම vehicle revenue license එක දැම්මා.. කරුමේට postman ආපු දවසක හරි දෙකක හරි ගෙදර කවුරුත් ඉදලා නැ.. පස්සේ ඌ පොඩි කොළයක් දාලා ගිහින් මේ දවසට කලින් ඇවිත් ගන්න කියලා.. ඒක බන් ගාණට ම අපේ letter box එක size. අපේ gate එකත් එක්ක Post box එක අපේ ගෙදර අයට වඩා පොඩ්ඩක් උසකින් තියෙන්නේ... ඉතින් අර කොලේ ගාණට ම නවලා ඇතුළට දාලා.. box එකේ size එකත් එක්ක.. ඒක ගාණට ම අඩියට ම වැටිලා.. ඉතින් ඊට පස්සේ ඕකට දාන හැම letter එකම අරන් අරක මිස් වෙලා.. දවස් හතරකට විතර පස්සේ තමා මට ඒක හම්බුනේ නිකමට box එක ඇරියම.. එදාම යද්දි උන් ඊට දවස් දෙකකට කලින් return යවලා..යවලා තියෙන්නේ මාලිගාවත්තේ branch එකට.. ඉතින් ඒක ගන්නේ කොහොමද මොකද කරන්නේ කියලා අහ ගන්නවත් ans කරන්නැ බන්..
    ------ Post added on May 26, 2025 at 3:22 PM

    uba inne koheda?

    wedima unoth one hour yai wade kara ganna, kelinma ethanata palayan,
    call karata wedak naha, okun wate yawanawa.
     
    • Like
    Reactions: Thari87

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    නැ බන් සතියේ දවස් 3ක ගත්තේ...මළාට ans කරන්නැනේ...තව කොහේද weekend ගත්ත නම්.. නිකමට කටහඩක් අහන්න හරි එක no එකක් ans කරපන්... එහෙමවත් නැ..

    මේකයි මචන් කේස් එක...මම vehicle revenue license එක දැම්මා.. කරුමේට postman ආපු දවසක හරි දෙකක හරි ගෙදර කවුරුත් ඉදලා නැ.. පස්සේ ඌ පොඩි කොළයක් දාලා ගිහින් මේ දවසට කලින් ඇවිත් ගන්න කියලා.. ඒක බන් ගාණට ම අපේ letter box එක size. අපේ gate එකත් එක්ක Post box එක අපේ ගෙදර අයට වඩා පොඩ්ඩක් උසකින් තියෙන්නේ... ඉතින් අර කොලේ ගාණට ම නවලා ඇතුළට දාලා.. box එකේ size එකත් එක්ක.. ඒක ගාණට ම අඩියට ම වැටිලා.. ඉතින් ඊට පස්සේ ඕකට දාන හැම letter එකම අරන් අරක මිස් වෙලා.. දවස් හතරකට විතර පස්සේ තමා මට ඒක හම්බුනේ නිකමට box එක ඇරියම.. එදාම යද්දි උන් ඊට දවස් දෙකකට කලින් return යවලා..යවලා තියෙන්නේ මාලිගාවත්තේ branch එකට.. ඉතින් ඒක ගන්නේ කොහොමද මොකද කරන්නේ කියලා අහ ගන්නවත් ans කරන්නැ බන්..
    ------ Post added on May 26, 2025 at 3:22 PM
    Oke return ena ewa thiyana wenama department ekak thiyanawa. Ekata koleth Aran yanna. Puluwan wahane book ekath Aran yamna
     
    • Like
    Reactions: Thari87