Police Job

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මට පොඩි කාලේ ඉදල ආසාවක් තිබ්බ පොලිසියට ජොයින් වෙන්න. කොස්තාපල් වගේ ගිහින් වැඩැක් නැති නිසා ඩිග්රි එකක් කලා එක ඉවර වෙනවා තව මාස 2 කින්. මට දැනගන්න ඕන කෙලින්ම IP වගේ apply කරන්න පුලුවන්ද ඩිග්රි එකක් තියනවනම්...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    Constable O/L walin .
    Eka sare IP yanna baha neda ?
    Mulinma SI yanna oni .eka A/L walin and fitness test ekak tihyenawa
    Sports karala thiye nam OK .
    Degree ekak thiyena eke kelinma ASP apply karapan .
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Degree එකක් තියෙනවනම් ASP apply කරන්න පුලුවන්. හැබැයි අවුරුදු කීපයකට කලින් මම නීව්ස් එකක් දැක්කා පොලීසියේ SI ට වඩා පහල නිලවල උපාධි තියෙන අය හාරසිය ගාණක් ඉන්නවා කියලා. ඉතින් Degree අනිවාර්යෙන්ම කරන්න වෙයි ලොකු පෝස්ට් එකකට යන්නනම්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    උඹ ටිකක් තද සැර පරුෂ තද කට්ටක් කන්න පුළුවන් ලොක්කන්ට සැලියුට් ගහන්න ok වගේ ඩයල් එකක් නම් විතරක් පලයන්.
    ඔය පොලිස් ජොබ් හැමෝටම සෙට් වෙන්නේ නෑ...
     

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    Constable O/L walin .
    Eka sare IP yanna baha neda ?
    Mulinma SI yanna oni .eka A/L walin and fitness test ekak tihyenawa
    Sports karala thiye nam OK .
    Degree ekak thiyena eke kelinma ASP apply karapan .
    fitness test eka prashnayak na. sprots karala thiyanawa school kaleth. degree eka complete karala si apply karanna tama baluwe. thanks. asp athule push ekak nathuwa marui kiyala tama hamoma kiyanne
     
    • Like
    Reactions: Yakka putha