police problem

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මගේ බයික් එකේ සයිඩ් කන්නඩි නෑතුව ගිහින් පොලිස්සියෙන් අල්ලුවා....උ කිඋවා කන්නාඩි හයි කරගෙන ඈවිත් පොලිස්සියට පෙන්නන්න කියලා... ලයිශන් එක ගත්තේ නෑ... මම ඔක්කොම කරගෙන පොලිස්සියට ගියාම මේ හු#% පුතා ලියලා තියෙන්නේ ලයිශන් එක පේන්නේ නෑ කියලා...මට ලයිශන් එක අලුත් කරගන්න කිඋවා ... මචන්ලා ලයිශන් එක අලුත් කරන්නේ කොහොමද... ඔක්කොම කියපල්ලා කරන්න ඕන දේවල් කොහාටද යන්න ඕන ඒ දෙවල්....:(:(:(:(
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Apo!! aluth medical ekak ganna wei neda machan? Eka hena kattak ban. epa wenawa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ටෙම්පරිද තියෙන්නෙ නැත්නම් ලයිසන් කාර්ඩ් එකද:rolleyes:පරන එකක් නම් තියෙන්නෙ මෙඩිකල් එකත් ගන්න වෙයි:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    මචන්ලා මගේ බයික් එකේ සයිඩ් කන්නඩි නෑතුව ගිහින් පොලිස්සියෙන් අල්ලුවා....උ කිඋවා කන්නාඩි හයි කරගෙන ඈවිත් පොලිස්සියට පෙන්නන්න කියලා... ලයිශන් එක ගත්තේ නෑ... මම ඔක්කොම කරගෙන පොලිස්සියට ගියාම මේ හු#% පුතා ලියලා තියෙන්නේ ලයිශන් එක පේන්නේ නෑ කියලා...මට ලයිශන් එක අලුත් කරගන්න කිඋවා ... මචන්ලා ලයිශන් එක අලුත් කරන්නේ කොහොමද... ඔක්කොම කියපල්ලා කරන්න ඕන දේවල් කොහාටද යන්න ඕන ඒ දෙවල්....:(:(:(:(

    licence ගත්තෙ නැත්තන් ආය බලෙන්ම දෙන්න ගියේ ඇයි ?
    :lol::lol::lol: