බයික් එකක් ඇවිත් හප්පලා ගියා . නම්බර් , නම් ගම් මුකුත් ගන්න උනේ නෑ . මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් පොලිස් රිපෝට් එකක් ඉල්ලනවා .
පොලිසියට ගිහින් විස්තරේ කිව්වම හරිද ? වෙන ඩොකියුමන්ට් මොනවා හරි ඕනද ?
වැඩේ කරගන්නේ කොහොමද කියල පොඩි උපදෙසක් දීපන් කොල්ලනේ .