police report help

mdj777

Member
Oct 24, 2016
10
1
3
machan mage national id card eka nathiwela dan sathiyak witara wenawa.taama policiye complain kale na.
hadisiyema videsa seva eken ada liyumak ava..korean exam pass wela nisa web eke visa aluth karanna ikmanin police report eka aran enna kiyala...passport eka tiyena nisa report eka ikmanin ganna puluwan weida? me gana danna aya innawanam wistara kiyanna.pls
 

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    policiyata gihin entry ekak dala eke copy ekak aran grama sewaka gawata yanna. eya gawa thiyana from eka fill karala photograph ekka eya haraha ho direct id office ekata bara denna.

    එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම.

    හදිසි අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් එක් දිනක් තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවයක් 2003.09.01 දින සිට ආරම්භ කර ඇත. මේ සඳහා එක් අයදුම්පතක් වෙනුවෙන් රු. 500 ක රජයේ අනුමත ගාස්තුවක් අය කරනු ලැබේ.
    අයඳුම්පත් සහතික කිරීම.

    • අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාමනිලධාරි වරයා හා ප්‍රාදේශීය ලේකම් වරයා
    • වතු අධිකාරි (වතු පදිංචිකරුවන්)
    • පාසල් අයදුම්කරුවන් අදාල පාසලේ විදුහල්පතිවරයා හෝ පරි‍වෙනාධිපති හිමි (මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා)
    අයඳුම්පත් භාර ගැනීම.

    • වයස අවු 20ට අඩු මුල්වරට හැඳුනුම්පතක් ලබා ගන්නා අයදුම්කරුවන්ගේ
    • පැරණි හැඳුනුම්පත සංශෝධනය කර ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ
    • දෙපාර්තමේන්තු ලේඛන කඩිනමින් සොයා ගත හැකිවන, නැතිවූ හැඳුනුම්පත් සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ගේ
    හැඳුනුම්පත් නිකුත් කිරීම
    මෙම සේවයට අයදුම්පත් යොමු කිරීමට හා හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්ය වන නමුත් එසේ පැමිණිය නොහැකි අවස්ථාවන්හි දී ඥාතීත්වය තහවුරු කරන ලේඛනයක් ඇති පවුලේ සාමාජිකයෙකුහට (මව/පියා/දරුවන්/ස්වාමියා/බිරිඳ) හෝ අයදුම්කරු විසින් බලය පැවරූ ලිපියක් ලබාදුන් අයකුට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.

    ආයතනයේ තොරතුරු

    පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව
    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
    10වන මහල,
    "සුහුරුපාය"
    ශ්‍රී සුභුතිපුර පාර,
    බත්තරමුල්ල.
     
    Last edited: