Ara poleesiyen muhudedi polu walin gahala meruwa video eka thiyenawada?ada sirasa tv eke pennuwa;.thiyenawa nam dennako..plz





Dan oya video eke pissata wadenna gahana 1ka thanak wath thiyenawada,ethana balan hitiya kawuruwath gahala maruwa keyanawada?![]()
Yako, umbawa muhudata dala mehema gehuwoth mokada karanne.. Wadinna gehuwe nethath umba baya wenne nedda?Ei umba poleesiyata mutti allanne? Umbe thaththa poleesiyeda?

Eka danne na sirasa TV video eka saha ethana hitiya aya keyana de anuwa thama ehema kewwe!![]()


සිරස නිවුස් එකේ දී එතන හිටිය කට්ටිය කිව්ව එක නම් අප්සෙට් තමා
ඒත් එක්කෙනෙක් කිව්වා
පොලීසියෙන් ගැහුවා කියලා
විඩියෝ එක බලද්දි තෙරෙනවා මොකද වුනේ කියලා
එලව එලව ගහද්දි මොළේ තියෙන එකෙක්ට උනත්
පිස්සු හැදෙනවා මොකද කරන්නේ කියලා

Ethana muhuda thibba eka pissage karume saha police karayongeth karume thama!![]()

