jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,593
    32,345
    113
    බලු හැත්ත :angry:
    පොලීසියේ හැමෝම නරක නැහැ කියන්න කියන්න ඔක්කොටොම ලෙඩේ බෝ වෙනවා... දැන්වත් ඕකුන්ට හොඳයි කියන එක නවත්තමු. මොකද උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා...:angry:
     
    Dec 31, 2018
    332
    22
    0
    බලු හැත්ත :angry:
    පොලීසියේ හැමෝම නරක නැහැ කියන්න කියන්න ඔක්කොටොම ලෙඩේ බෝ වෙනවා... දැන්වත් ඕකුන්ට හොඳයි කියන එක නවත්තමු. මොකද උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා...:angry:

    අනේ පල වඳ පොන්නයො යන්න. පොලිස් කාරයො දෙන්නා මග නවත්තන් ඉන්නව ඇති. මොකද බයිසිකලේ ඔහොම නවත්තනවද ? අයිනකට අල්ලලත් නෙමෙයි නවත්තල තියේනනෙ. සමහර විට කහඉරකුත් ඇති ළඟම. හෙල්මට් එක ආයෙ දෙන්න ඇති.
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    ඔය video එක බලලා බනින්න කලින් ඇත්ත හොයලා බලහන් නිකන් මෝඩයෙක් වගේ නටන්නේ නැතුව​

    Mokakda meke aththa> video eka dapu eka liyala thiyena widiya therenne na :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අනේ පල වඳ පොන්නයො යන්න. පොලිස් කාරයො දෙන්නා මග නවත්තන් ඉන්නව ඇති. මොකද බයිසිකලේ ඔහොම නවත්තනවද ? අයිනකට අල්ලලත් නෙමෙයි නවත්තල තියේනනෙ. සමහර විට කහඉරකුත් ඇති ළඟම. හෙල්මට් එක ආයෙ දෙන්න ඇති.
    ai ooma puk denne:rolleyes:
    ඔය video එක බලලා බනින්න කලින් ඇත්ත හොයලා බලහන් නිකන් මෝඩයෙක් වගේ නටන්නේ නැතුව​
    aththa kiyapanko :rolleyes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,682
    1
    6,358
    113
    උබලට ඒ video එකේ අවුලක් පෙන්නෙ නැද්ද.. ඒක cctv clip එකක් නෙවෙයිනෙ බන්.. බලපන්කො cam එක වැනෙනවා.. අනික police bike එක යන පැත්තට හැරෙනවා.. මිනිහෙක් ඔක අල්ලන් හිටියනම් ඔහොම දවසම අල්ලන් ඉන්නද බන්, ක්වුද දන්නෙ ඔහොම පොලිස් කාරයෙක් ක්යිොයි වෙලේ එයිද කියලා..:confused:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ බලංගොඩ බදුල්ල මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියකි මෙම ස්තානයේ වාහන නවතා තැබීම තහනම් යන වග දැන්වීම් පුවරු කිසිවක් නොමැත මාර්ගයේ වම් පස මැකී ගිය කහ "ඉරක් ඇති නමුත් දුර පලාත්වලි පැමිනෙණ අසරණ ජනතාව මේ පිලිබදව නොදැනුවත්කම නිසා බලංගොඩ පොලීසියේ රතවාහ අංශ බාර නිලදාරීන් සැමවිටම ජනතාව අපහසුතාවයට පත් කරයි ,, මේ එවැනි අවස්තාවකි මේ යතුරු පැදියේ ආ පුද්ගලයා ඇතැතිව මුදල්ද නොතිබිනි පොලිසියට ගිය පසු නඩු පැවරීමට හෝ දඩ කොලයක් දීමට සූදානම් ඌ පොලීසිය පැවසූ දේ ප්‍රතික්ෂේප කර පැමින පැරණි හෙල්මට් එකක් සොයාගෙන ඔහුගේ ගන ගියේය ,, පොලිස්පති තුමණි රතවාහ අංශයේ නිලදාරීන් හට මෙසේ රාජකාරී කල හැකිද"

    continuous ira honda penna thiyenne ehema than wala navathwanna ba. Policiya waradi na.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බලු හැත්ත :angry:
    පොලීසියේ හැමෝම නරක නැහැ කියන්න කියන්න ඔක්කොටොම ලෙඩේ බෝ වෙනවා... දැන්වත් ඕකුන්ට හොඳයි කියන එක නවත්තමු. මොකද උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා...:angry:

    Ane pak*o police neth nan Bus karayoi Three wheel karayoi Bike karayo umbalata pare yanna dei.
     
    Dec 31, 2018
    332
    22
    0

    Ane pak*o police neth nan Bus karayoi Three wheel karayoi Bike karayo umbalata pare yanna dei.

    උන් පාරෙ යන උන් නෙමෙයි. පොන්නයො වගේ ගෙට වෙලා ඉන්න වුන. ඒ වගේ හුකන්නල තමයි ඔහොම කියන්නෙ. ඒකයි.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    උබලට ඒ video එකේ අවුලක් පෙන්නෙ නැද්ද.. ඒක cctv clip එකක් නෙවෙයිනෙ බන්.. බලපන්කො cam එක වැනෙනවා.. අනික police bike එක යන පැත්තට හැරෙනවා.. මිනිහෙක් ඔක අල්ලන් හිටියනම් ඔහොම දවසම අල්ලන් ඉන්නද බන්, ක්වුද දන්නෙ ඔහොම පොලිස් කාරයෙක් ක්යිොයි වෙලේ එයිද කියලා..:confused:

    CCTV recording eka play wenakota eka mobile ekakin record karala
    :rofl: