මේ බලංගොඩ බදුල්ල මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියකි මෙම ස්තානයේ වාහන නවතා තැබීම තහනම් යන වග දැන්වීම් පුවරු කිසිවක් නොමැත මාර්ගයේ වම් පස මැකී ගිය කහ "ඉරක් ඇති නමුත් දුර පලාත්වලි පැමිනෙණ අසරණ ජනතාව මේ පිලිබදව නොදැනුවත්කම නිසා බලංගොඩ පොලීසියේ රතවාහ අංශ බාර නිලදාරීන් සැමවිටම ජනතාව අපහසුතාවයට පත් කරයි ,, මේ එවැනි අවස්තාවකි මේ යතුරු පැදියේ ආ පුද්ගලයා ඇතැතිව මුදල්ද නොතිබිනි පොලිසියට ගිය පසු නඩු පැවරීමට හෝ දඩ කොලයක් දීමට සූදානම් ඌ පොලීසිය පැවසූ දේ ප්‍රතික්ෂේප කර පැමින පැරණි හෙල්මට් එකක් සොයාගෙන ඔහුගේ ගන ගියේය ,, පොලිස්පති තුමණි රතවාහ අංශයේ නිලදාරීන් හට මෙසේ රාජකාරී කල හැකිද"
continuous ira honda penna thiyenne ehema than wala navathwanna ba. Policiya waradi na.