Policiya....Lankawe Honda Policiya......

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    526261_10200522274849622_587173003_n.jpg
    :angry::angry::angry::angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    "යකෝ අපි රටට ගෙනාව නීතිය අපිට කොහොමද බොල අයිති වෙන්නේ."
    කියලා නේ බං එවුන් හිතාගෙන ඉන්නේ, ඉතින් කොහෙද.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    "යකෝ අපි රටට ගෙනාව නීතිය අපිට කොහොමද බොල අයිති වෙන්නේ."
    කියලා නේ බං එවුන් හිතාගෙන ඉන්නේ, ඉතින් කොහෙද.

    :angry::angry::angry: wenda athi ban me unahauluwa apita nikan waahanekata ida dendawath ayin karanda denne nha, e madiwata oka liyanneth thaniyama awilla. uge karumetada mage welawatada manda uge bike eka witharayi mata ganna hambune adala miniha hitiye nha. hambaawa. okawanam mage dahata penda bari ekek, mawanalle policiye inna kunu kujeethama police kaaraya:frown::frown:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොහෙත් ඔහොම තමයි බං......
    උන් ඔක්කම එකයි.........!
    තෙරුමක්ම නැහැ ලංකාවේ පොලිසිය ගැන නම් කතා කරලා.....!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහෙත් ඔහොම තමයි බං......
    උන් ඔක්කම එකයි.........!
    තෙරුමක්ම නැහැ ලංකාවේ පොලිසිය ගැන නම් කතා කරලා.....!

    :frown::yes::yes::angry::angry: