Policiyata part dapu malabe sliit kella

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    neethiya kriyathmaka karanna ona shakshi ekka..
    hoda minissu innawa ow..e hebei ara kosso kiyanne anna e aya athare inne kara ganna puluwan deyak ne.
    hari neethiyak ne ban rate.

    ow ban :(

    ape rate wage boruwata allanne naane bun :p unge dashcam hama waahanekama wage :baffled:

    diyunu ratawal ney ban

    loweth chora wela inne...anika balapan boruwata hethu nathuwa liyankota apitath epa wenawa..video eketh kaa gahanawa ne oppu karanna puluwan nan daruwa mehema awe kiyala.licene eka me dan dunne me dan dunne kiya kiya kiyawanawa arun kiyaddi...
    aniwa mun mokak hari reddakata boruwata kiyanna yanna athi.naththan ohomath kaa gahai da bun...polaka elawalu wikunana gaaniyk wage :baffled:

    eeka attha ban. godak un boruwata liyanawa. eth police karayo video karannada ban sakshi kiyala? police karayo dennek inne saakshiyata thamai. thani kenata allanna ba. hariyatama wisthara nathuwa kiyanna ba. habai ara gaanige katenma therenawa mona wage ganiyekda kiyala
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    BMW එකක් නේ? ඒක තමයි පොලිසියේ සද්දේ නැත්තේ. නිකම් ගෑණියෙක් නම් පොලිස් කාරයා අර ගෑණිට කනට ගහන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි, පොලිසියේ රාජකාරියට බාධා කරන්න බෑ එහෙම.

    ලොල් බං, එතකොට පොලීසිය නීතිය අතට අරන් වැඩ කරන එක උඹ සාධාරණය කරනවාද? පොලිසිය ඒ ගෑනිට බෙදපු හැන්දෙන්ම ඒ ගෑණිත් පොලිසියට බෙදුවා. අනිත් එක තමා මචං ළමයා වැරදි විදියට ඉඳගෙන හිටිය එකෙයි වාහනේ පරීක්ෂා කරන එකෙයි සම්බන්ධේ මොකක්ද කියපන්කො? අපේ එවුන් මේ පොලිසියට බය වෙලා ඉන්න නිසයි මේ ඔක්කොම. පිටරටක ඔහොම කේස් එකක් වුන ගමන් උන්ගේ ඩිපාර්ට්මන්ට් එකම සූ කරනවා ලෝයර්ස්ලා. අපේ උන්ගේ කොන්ද පණ නැති නිසා පොලිස්කාරයන්ට වැඳගෙන ඉන්නවා උන් මොන වැරැද්ද කරත්. රාජකාරියට බාධා කිරිම වැරදියි. ඒක රාජකාරිය මිසක් නීතිය වැරදියට යොදා ගන්නකොට නෙමෙයි. දැක්කානේ අර හෙල්ම්ට් නොදා යන එකාව මාල කඩන්න ආපු එකෙක් කියලා එක්ක යන්න හදන එක.
     
    • Like
    Reactions: lasi1471

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    you are 100% correct.

    ලොල් බං, එතකොට පොලීසිය නීතිය අතට අරන් වැඩ කරන එක උඹ සාධාරණය කරනවාද? පොලිසිය ඒ ගෑනිට බෙදපු හැන්දෙන්ම ඒ ගෑණිත් පොලිසියට බෙදුවා. අනිත් එක තමා මචං ළමයා වැරදි විදියට ඉඳගෙන හිටිය එකෙයි වාහනේ පරීක්ෂා කරන එකෙයි සම්බන්ධේ මොකක්ද කියපන්කො? අපේ එවුන් මේ පොලිසියට බය වෙලා ඉන්න නිසයි මේ ඔක්කොම. පිටරටක ඔහොම කේස් එකක් වුන ගමන් උන්ගේ ඩිපාර්ට්මන්ට් එකම සූ කරනවා ලෝයර්ස්ලා. අපේ උන්ගේ කොන්ද පණ නැති නිසා පොලිස්කාරයන්ට වැඳගෙන ඉන්නවා උන් මොන වැරැද්ද කරත්. රාජකාරියට බාධා කිරිම වැරදියි. ඒක රාජකාරිය මිසක් නීතිය වැරදියට යොදා ගන්නකොට නෙමෙයි. දැක්කානේ අර හෙල්ම්ට් නොදා යන එකාව මාල කඩන්න ආපු එකෙක් කියලා එක්ක යන්න හදන එක.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :lol:
    mona kellada ban
    maru MILF :D
    mekata nam case ekak watila aththa waradi karayata daduwam dennam one
    mewa mehema wenna giyama ratata thawa kela wenawa
    loku seen dala one waraddak karala panala yanna hadai rate un
    :D
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0

    මෙතන ගෑණි හරිද ?වැරදිද? කියලා නම් දන්නේ නෑ .
    හැබැයි ඇත්තටම වැරද්දක් කරලා නම් මේ වගේ රාජකාරියට බාධා කරන එකත් සම්පුරණ වැරදියි .
    මොකද බී එම ඩබ්ලිව් බැරි නම් රොකට් එකක ආවත් වැරැද්දට දඩුවම් හිමිවිය යුතුයි.
    හැබයි ඉතින් ඇත්තටම වැරද්දක් කරා නම් පොලිස් කාරයෝ දෙන්නත් නීතිය ක්‍රියාත්මක කරන් නැතුව ඇඹරි ඇඹරි ඉන්නේ අයි?
    නිළ ඇදුමකුත් ඇඳලා මේ වගේ පීචං වෙන්නේ මොකටද?
    මේක බී එම් ඩබ්ලිව් එකක් නොවී වෙන පොඩි වාහනයක් වෙලා , ගෑණු කෙනත් අහිංසක මනුස්සයෙක් උනා නම් පොලිස් කාරයන්ගේ ඌස්නෙ කොහොමද?
    නැත්නම් අහිංසක ත්‍රීවීල් කාරයෙක් වගේ කට ගහගෙන ආවනම් කොහොමද?
    ඌ එහෙනම් තාමත් හිරේ.
    මගේ අත්දැකීම් අනුව සහ හිතෙන හැටියට නම් මෙතන පොලිස් කාරයෝ මොනවා හරි පොඩි වරදක් පෙන්නලා ගෑණිගෙන් ගාණක් කඩා ගන්න බලන්න ඇති.
    මොකද වාහනේ බී එම් ඩබිල්ව් නිසාත් ගෑනියෙකුත් නිසාත් කරදර වෙනවට බයේ කීයක් හරි දීල යයි වගේ හිතල මුට්ටිය දාන්න ඇති .
    එත් ගෑණි හිතා ගන්න බැරි විදියට ඇගට කඩා පාත් උන නිසා වැඩේ අප්සට් උනා.
    පොලිස් කාරයෝ දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ ඒක නේ .
    ඇත්තටම වැරැද්ද කරා නම් දඩ කොළේ දෙන්නේ නැතුව.
    අනික ගෑණි ඇත්තටම වරදක් කරා නම් ඔච්චර මළ පනීද?
    ශේප් වෙලා යන්න නේ බලන්නේ.
    කොහොමත් රාජගිරියේ ඉදන් කඩුවෙලට එනකම් ඉන්න පොලිස් කාරයෝ ගෑනු එලවන වාහන වලින් ගාන කඩා ගන්නම සෙට් වෙලා ඉන්නේ.
    මම දන්නා කාන්තාවකටත් වැරද්දක් නැතුව සල්ලි අරන් තිබුන.
    ඇත්තටම පොලිසියේ එවුන්ගේ වැරැද්ද නම් ඒ ගැහැණු කෙනාගේ ගට්ස් වලට ස්තුති කරන්න ඕන.
    මොකද වැරැද්ද කරා හෝ නොකර හෝ ජරා පප්පලට ජරාව දෙන් නැතුව , වටේ පොන්නයෝ වගේ සෙට් එකක් පොලිසියේ එවුගේ සප් එකට, ගෑනිට හිනා වෙවී ඉන්නකොට අරුන් දෙන්නගේ කන් පාත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරාට.

    :):):)
    100%
    :yes::yes::yes:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ ඇත්තටම නීතියක් නෑ...නිතිය හැඩය ක්‍රියාත්මක කරන කෙනා..කරවන කෙනා අනුව වෙනස් වෙනවා... එකය් ලංකාවේ නීතිය බලු නීතියක් කියන්නේ...

    ඇත්ත කතාව. ලංකාවේ තව ඕන තරම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. පළාත් පාලන ආයතන , වනසංරක්ෂණ ,සුරාබදු, රේගුව,වෙනත් දෙපාර්තුමේන්තු ගොඩක් තියෙනවා මිනිස්සුන්ට දඩුවම් නියම කරන. හැබැයි මේ වගේ ගැටුම් ඇති වෙනවා කියල අහන්නත් ලැබෙන්නේ නැති තරම්.නමුත් පොලිසිය ගැන මිනිස්සුන්ට තියෙන්නේ නරක චිත්‍රයක්. විශේෂයෙන්ම ට්‍රැෆික් කට්ටිය ගැන. මොකද කන්න ඕන උනාම තලගොයා කබරගොයා කරගන්න තුට්ටු දෙකේ නිලදාරියෝ නිසා. එනිසා ලංකාවේ ඇත්තටම තියෙන්නේ බලු නීතියක්.