un ekath ekatama varaddak nathuva allana aththe bn.ekai sadda naththe.ehemath nathnam gani mechchara bayak nathuva baniddi,ekata katha karanna giyoth rassava nathuva yai kiyala bayata bn.okai dan hene vela thiyenne.policiye hariyata nithiya kriyathmaka karanna giyoth podi ekata vitharai,loku ekata nithi na bnsirawata bn.. eki lamek gena kiyanawa.. policiye un dennath hariyata kiyanne na karapu waradda
podi ekava allagenada danna giye bnOthana wenna aththe ban podi ekawa car eke madde column eke thiyan giya eka wage scene ekak. Owwata liyanna tikak amarui hariyatama waraddak neethi pothe nathi hinda. Kelinma liyanna puluwan ekaknan policiye ewun tak gaala liyanawa![]()





මෙතන ගෑණි හරිද ?වැරදිද? කියලා නම් දන්නේ නෑ .
හැබැයි ඇත්තටම වැරද්දක් කරලා නම් මේ වගේ රාජකාරියට බාධා කරන එකත් සම්පුරණ වැරදියි .
මොකද බී එම ඩබ්ලිව් බැරි නම් රොකට් එකක ආවත් වැරැද්දට දඩුවම් හිමිවිය යුතුයි.
හැබයි ඉතින් ඇත්තටම වැරද්දක් කරා නම් පොලිස් කාරයෝ දෙන්නත් නීතිය ක්‍රියාත්මක කරන් නැතුව ඇඹරි ඇඹරි ඉන්නේ අයි?
නිළ ඇදුමකුත් ඇඳලා මේ වගේ පීචං වෙන්නේ මොකටද?
මේක බී එම් ඩබ්ලිව් එකක් නොවී වෙන පොඩි වාහනයක් වෙලා , ගෑණු කෙනත් අහිංසක මනුස්සයෙක් උනා නම් පොලිස් කාරයන්ගේ ඌස්නෙ කොහොමද?
නැත්නම් අහිංසක ත්‍රීවීල් කාරයෙක් වගේ කට ගහගෙන ආවනම් කොහොමද?
ඌ එහෙනම් තාමත් හිරේ.
මගේ අත්දැකීම් අනුව සහ හිතෙන හැටියට නම් මෙතන පොලිස් කාරයෝ මොනවා හරි පොඩි වරදක් පෙන්නලා ගෑණිගෙන් ගාණක් කඩා ගන්න බලන්න ඇති.
මොකද වාහනේ බී එම් ඩබිල්ව් නිසාත් ගෑනියෙකුත් නිසාත් කරදර වෙනවට බයේ කීයක් හරි දීල යයි වගේ හිතල මුට්ටිය දාන්න ඇති .
එත් ගෑණි හිතා ගන්න බැරි විදියට ඇගට කඩා පාත් උන නිසා වැඩේ අප්සට් උනා.
පොලිස් කාරයෝ දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ ඒක නේ .
ඇත්තටම වැරැද්ද කරා නම් දඩ කොළේ දෙන්නේ නැතුව.
අනික ගෑණි ඇත්තටම වරදක් කරා නම් ඔච්චර මළ පනීද?
ශේප් වෙලා යන්න නේ බලන්නේ.
කොහොමත් රාජගිරියේ ඉදන් කඩුවෙලට එනකම් ඉන්න පොලිස් කාරයෝ ගෑනු එලවන වාහන වලින් ගාන කඩා ගන්නම සෙට් වෙලා ඉන්නේ.
මම දන්නා කාන්තාවකටත් වැරද්දක් නැතුව සල්ලි අරන් තිබුන.
ඇත්තටම පොලිසියේ එවුන්ගේ වැරැද්ද නම් ඒ ගැහැණු කෙනාගේ ගට්ස් වලට ස්තුති කරන්න ඕන.
මොකද වැරැද්ද කරා හෝ නොකර හෝ ජරා පප්පලට ජරාව දෙන් නැතුව , වටේ පොන්නයෝ වගේ සෙට් එකක් පොලිසියේ එවුගේ සප් එකට, ගෑනිට හිනා වෙවී ඉන්නකොට අරුන් දෙන්නගේ කන් පාත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරාට.


මේ ගෑනි ප්‍රසිද්දියේ මෙහෙම කා ගහන එක ඇතුලේ මොකක් හරි අසාධාරණයක් වෙන්න ඇති නැත්නම් මෙහෙම කතා කරන්න විදිහක් නෑ .. ට්‍රැෆික් කාරයෝ කොහොමත් හැන්දෑවට බෝතලේ ගාන හොයන්න දගලන එවුන් ..මොකක් හරි බොරු වැරද්දක් පලවල ගාන කඩාගන්න හදන්න ඇති ..!! අන්තිමේ පොලිසිය බල්ලෝ උනා ගෑනි ඉස්සරහ
අල මල්ලි;18663505 said:උඹල ඔය කෑ ගැහුවට වැඩක් නෑ...
ඇත්ත කියපන්, උඹල මොකක් හරි වැරද්දක් කරලා අහුවුනොත් (අපි හිතමුකෝ උසාවි දාන්න ඕන වැරද්දක් කියල) උඹල මොකක් හරි ක්‍රමයක් හොයනවා නේද උසාවි නොගිහින් ගැලවෙන්න. නැත්තම් පොලිස් රිපෝට් එකක් උවමනා වෙන අවස්තාවක්, හැමෝටම ඕන කට්ට කන්නේ නැතුව වැඩේ කරගන්න, ඉතින් පොලිසියේ දන්න අඳුනන කෙනෙක් අල්ලාගෙන හරි ගානක් දීල හරි වැඩේ කරගන්න තමා බලන්නේ.
ඕවා අපේ මිනිස්සුන්ගෙම වැරදි. ඔක්කොටම ඉස්සෙල්ල අපි නීතියට ගරු කරන්න ඕන. මිනිස්සු නිවැරදි ක්‍රම අනුගමනය කරලා සේවා ලබාගන්නවානම් ඉබේම ඔය පාගා ගැහිලි එහෙම අඩු වෙනවා. අනිත් එක හැම පොලිස් නිලධාරියෙක්ම වැරදියි කියල අපිට කියන්න බෑ. නිකමට හිතල බලපන්, උඹල අවංකව උඹලගේ රස්සාව කරනවා නම්. පොදුවේ උඹල කරන රස්සාවට මිනිස්සු බැනල කතා කරනවට උඹල කැමතිද?
12+ekith moda ne ban.eki katin kiwwe athin wath alluwe ne.patta paduru weshita mama nam etanama hukonawa.. arun denna ponna kukul pataw denek wage ne inne
mama nam kiyanne hoda wade machan....oya traffic police kiyanne salli matthema marena paahara jaathiyak.mekige achita yako ara police karayo balan inne ei monawa unath rate police ya mehama katha karanna gaththoth police karayanwa thiyagena wedak nae
මේකටනම් බඩ පිරුණා
මාව දැන් 10 පාරකට වඩා ඇල්ලුවා කළු පාට වයිසර් දානව කියලා
අද කැම්පස් එක ලඟින් මන් යද්දී ඉස්සරහ මුස්ලිම් කපල් එකක් ගිය බයික් එකක් ලස්සනට ගියා කිසිම අවුලක් නැතුව තනි කළු කිට් එකක් ගහපු ගැණු එක්කෙනෙක් එකක්
එක හොඳටම දැක දැකත් නොදැක්කා වගේ ලා කළු පාට වයිසරයක් නිසා මාව නැවැත්තුවා
තරයේ අවවාද කලා.
ලයිසන් නම්බරේ බයික් නම්බරේ ලියා ගත්තා(එවායින් නම් වැඩක් නෑ තමයි)
එතැන්දි එලියට ආව දේ තමයි තාම වයිසර් සින්එක නිති ගත වෙලා නැති නිසා මුන් අසහනෙන් ඉන්නේ කියල
එක නිති ගත උනා නම් මට 500කටවත් කෙලවෙනවා
එකෙක් දෙන්නෙක් නමේ සමස්ථ පොලීසියම එකයි.එක නිසා මේ ගෑණු මනුස්සයා අරුට කනට එකක් ගැහුවනම් වේල් දෙකක් බඩ පිරෙනවා
අවලන් වේස පෙලිස් කාරයන්ට සාපම වේවා[/Qමේ ලගදි දවසක මම හෙල්මට් නැතුව බයික් එකේ කෙළගෙන යද්දී මගේ ඉස්සරහට පැමිණිලි බෙදන්න එන පොලිස් කාරයෙක් සෙට් උනා ..මම ගිය වේගෙට තව ටිකෙන් උගේ බයික් එකේ වදිනවා ..ඌ බයික් එක නවත්තල හෙල්මට් දන්නැතුව කොහෙද ඕයි යන්නේ කියලා ඇහුවා ..මම සයිට් කන්නාඩියෙන් බලද්දී ඌ මගේ දිහා බලන් හිටියා ..මම අපු වේගෙන්ම එන්න ආව බන් කඩේ ලග කොල්ලෝ සෙට් එකත් බලන් හිටියා .පස්සේ පව් කියලත් හිතුනා ..මම හිතුවේ ගෙදර යද්දී උ වැඩක් සෙට් කරලා ඇති කියලා ..තනි එකාට ලියන්න බැරි නිසයි කෙළගෙන එන්න ආවේUOTE]
ඔව් බන්. ලංකාවෙ ගෑනුන්ට අතක්වත් තියන්න බෑ පොලිස් කාරයින්ට. වෙන රටවල නම් එහෙම වෙනසක් නෑ. ගෑනියෙක් උනත් වැරද්දක් කරොත් හොදට ගුටි කන්නත් වෙනව අම්බානෙට පොලීසියෙන්. ලංකාවෙ ගෑනුන්ට තැන වැඩියි. මේ වගේ පොලීසියට කෑගැහුවොත් වෙනරටකදි හොදට හම්බ වෙනව බැටන් පොල්ලෙන් ගෑනියෙක්ට උනත්.usa වගේ රටක නම් මේ පට්ට පට පට ගෑනීව කරකවලා අරගෙන මාංචුදානවා. අපේ රටේ පොලිසියට ගෑනුන්ව අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ නේ.
usa වගේ රටක නම් pagawa kana balu policiyakuth ne.....usa වගේ රටක නම් මේ පට්ට පට පට ගෑනීව කරකවලා අරගෙන මාංචුදානවා. අපේ රටේ පොලිසියට ගෑනුන්ව අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ නේ.

uba oya kiyana ratwal lankawa wagema athi...ai ara campus seen ekedi gahuwa wage neda.ඔව් බන්. ලංකාවෙ ගෑනුන්ට අතක්වත් තියන්න බෑ පොලිස් කාරයින්ට. වෙන රටවල නම් එහෙම වෙනසක් නෑ. ගෑනියෙක් උනත් වැරද්දක් කරොත් හොදට ගුටි කන්නත් වෙනව අම්බානෙට පොලීසියෙන්. ලංකාවෙ ගෑනුන්ට තැන වැඩියි. මේ වගේ පොලීසියට කෑගැහුවොත් වෙනරටකදි හොදට හම්බ වෙනව බැටන් පොල්ලෙන් ගෑනියෙක්ට උනත්.
ඔව් බන්. ලංකාවෙ ගෑනුන්ට අතක්වත් තියන්න බෑ පොලිස් කාරයින්ට. වෙන රටවල නම් එහෙම වෙනසක් නෑ. ගෑනියෙක් උනත් වැරද්දක් කරොත් හොදට ගුටි කන්නත් වෙනව අම්බානෙට පොලීසියෙන්. ලංකාවෙ ගෑනුන්ට තැන වැඩියි. මේ වගේ පොලීසියට කෑගැහුවොත් වෙනරටකදි හොදට හම්බ වෙනව බැටන් පොල්ලෙන් ගෑනියෙක්ට උනත්.
usa වගේ රටක නම් pagawa kana balu policiyakuth ne.....![]()
neethiya kriyathmaka karanna ona shakshi ekka..අපේ පොලිසිය මුල වරද්ද ගත්තා බන්. දැන් ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න ගියත් විවේචන එනවා.
ඔව් බන්. අන්න ඒකනේ කේස් එක. අපේ පොලිසිය නම කැත කරගෙන ඉවරයි. පගාව අරගෙන, වැරදි වැඩ කරලා. කුජීත වෙලා ඉන්නේ.
මේ නිසා පොලිසියේ වැඩ කරන හොද මිනිස්සුන්ටත් තැනක් නෑ.