Political Memes - 2019

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    සුපිරි සෙට් එකක් නේ unp එකෙන් ඉඳලා තියෙන්නේ. ඒක තමා මේ අඬන්නේ 😂😂

    මහින්දගෙ තාවකාලික කැබිනට් එක සහ රනිල්ගෙ කැබිනට්ටුව අතර සමාන අමාත්‍යාංශ බෙදීම

    01.ආර්ථික=මහින්ද රාජපක්ෂ /රනිල් වික්‍රමසිංහ

    02.අධිකරණ =නිමල් සිරිපාල/තලතා අතුකෝරල

    03.වතු කම්කරු සුබසාධන =අරුමුගම් තොන්ඩමන් /පලනි දිගම්බරන්

    04.විදේශ කටයුතු= දිනේෂ් ගුණවර්ධන /මංගල සමරවීර

    05.සෞඛ්‍ය =පවිත්‍රා වන්නිආරච්චි /රාජිත සේනාරත්න

    06.උසස් අධ්‍යාපන = බන්දුල ගුණවර්ධන /රවුෆ් හකීම්


    07.ස්වදේශ කටයුතු =ජනක බණ්ඩාර /වජිර අබේවර්ධන

    08.අධ්‍යාපන =ඩලස් අලහප්පෙරුම/අකිල විරාජ්

    09.මහාමාර්ග =ජොන්ස්ටන් ප්‍රනාන්දු /ලක්ෂ්මන් කිරිඇල්ල

    10.කර්මාන්ත =විමල් වීරවංශ /රිෂාඩ් බදුර්දීන්

    11.විදුලිබල=මහින්ද අමරවීර /රවී කරුණානායක


    12.වනජීවි =එස්.එම්. චන්ද්‍රසේන /ගාමිණී ජයවික්‍රම පෙරේරා

    13.වැවිලි කර්මාන්ත =රමේශ් පතිරණ /නවීන් දිසානායක

    14.සංචාරක =ප්‍රසන්න රණතුංග /ජෝන් අමරතුංග

    15.කෘෂිකර්ම =චමල් රාජපක්ෂ / පී හැරිසන්

    16.ධීවර කටයුතු =ඩග්ලස් දේවානන්ද /දිලිප් වෙදආරච්චි

    #කොපියක්
    තිබුන එකේ ආතල් ඔච්චර ඉක්මනට අමතක කරන්නෙපා 😂

    :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    79870466_1000220957043214_3965402425174523904_o.jpg