political party working payments?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    5,353
    1
    11,296
    113
    ඔච්චර හිතන්න දෙයක් නැහැ එළකිරියේ වැඩිපුරම ත්‍රෙඩ් වැටෙන්නේ කාට සපෝට් එකටද කියල බලපන් අන්න උන් තමයි වැඩිපුරම ගෙවන්නේ
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    786
    968
    93
    Down South
    umbalwa wadata ganne naha ban, ekata unge gam palath wala unta sure unwa computers aran deela, padi deela kollo team innawa..
    per post nemei maseta fixed padiyak denne.. freelance per post gewanna tharam aheniyak naha,
    unta padi nodunnath issarahata gov job ekak labei kiyala hari free wada karanna ona tharam gam wala kollo innawa unta..
    anika online nodanna unwa wadata ganne naha..
    :yes::yes:
     
    • Like
    Reactions: pasindu201

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    1,173
    1,939
    113
    ඔච්චර හිතන්න දෙයක් නැහැ එළකිරියේ වැඩිපුරම ත්‍රෙඩ් වැටෙන්නේ කාට සපෝට් එකටද කියල බලපන් අන්න උන් තමයි වැඩිපුරම ගෙවන්නේ
    @SLK_sri 😂
     
    • Like
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,009
    746
    113
    සරල ප්‍රශ්නෙට සරල උත්තරයක් නේ තියෙන්නේ .

    මේකේ හැමදාම උදේ වැඩිම thread ගානක් දාන්නේ කව්ද ? @SLK_sri
    දේශපාලන දේවල් අඩු උනාම lankaenews වගේ ලංකාවේ තහනම් ඒවා උස්සන් එන්නේ කව්ද ? @SLK_sri
    ඇයි ඒ ? දවසට ගෙවන ගානට වැඩ කරන්නේ @SLK_sri නිසා

    හැබැයි ඔය මොනවා තිබ්බත් සිකුරාදාට එන්නේ නෑ ? මොකද @SLK_sri තම්බියා පල්ලි යන නිසා.

    ඒ හින්ද @SLK_sri ව අමතන්න
    thanks bro

    issrata mona party ekata wadakaroth hodaida?,mona party ekatada future ekak thiyenne?
    ------ Post added on Nov 21, 2023 at 8:06 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    11,896
    1
    25,180
    113
    Erozan's Mom's room
    කවි ගීත රචනා photo එඩිට් හැකියාව සුපිරි වෙන්න ඕනේලු . මේ දවස් වල direct contact විතරලු . කොල්ලෝ කට්ටියගේ රෙදි ගලෝලා නිසා මැසේජ් වලින් අඳුරන්නේ නැති අයව ගන්නේ නැහැලු.

    - MR media Unit -

    පුක්ජෝස්ට or පුකඔසාමට කෝකටත් මැසේජ් දාල බලන්න. එයා හොඳ පැකේජ් එක්ක කට්ටියට ජොබ් දෙනවා