Politics - Thread Category

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    අනිවා. මෙකේ එවුන් කරනේ දේශපාලන සංවාද නෙවෙයි. අදෝනා නගන එකයි විලාප තියන එකයි. :rolleyes:
    මේකේ උන් දන්න දේශපාලන සංවාදයක් නැහැ
    මොකක් හරි පක්ෂයකට කඩේ යන්න විතරයි දන්නේ
    කවදාවත් දැකලා නැහැ මොකක් හරි දේශපාලන කරුණක් වෙනුවෙන් හරවත් විදිහට සංවාදයක් වෙනවා
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • o ehema ekak karanna widihak na extreme wahallu tika awilla winaasa karanawa
    ඔව් මොනාවත් දෙයක් ගැන හරියට සංවාදයක් කරන්න බෑ. කුලියට කහින උං ඇවිල්ලා තෙ‍්‍රඩ් විනාසකරනව. මළ වදයක් වෙලා තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,917
    72,023
    113
    මාලඹේ
    මේකේ කිසිම වැදගත් Thread එකක් දාන්න දෙන්නේ නැහැ . හිගන්න නො ඇවිත් එක කළා යනවා . මම එකයි Aliexpress Thread එකත් නවත්වලා දැම්මේ .

    දේශපාලන ය ඕනේ තැනයි නැති තැන හැම තැනම දේශපානය
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mokak katha karanna giyath ekata deshapalane adalai.
    internet, paypal, trains, bus, food, crypto, business, jobs, education, covid etc..
    Deshapalanen thama loke hama dema control wenne, eka nathuwa anik dewal gana katha karanna widiyak naha.

    Kawruth awith communism vs democracy kiyala thread danne nahane. Ehema thread witharai deshapalan thread kiyala wena karanna puluwan.

    Methana prashne deshapalane nemei thread eka offtopic genihin wali yana eka.
    Ekata minissuma thama dislike karanna ona.
    Kawruth ekata wirudda wenne naththan, minissuth e walitama set wenawa nam staff ekata karanna deyak naha.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    Brother ඕක අපි dislike කරා කියමු. ඊට පස්සේ මොකක්ද වෙන්නේ. දන්නේ නැති නිසා ඇහුවේ ......
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Brother ඕක අපි dislike කරා කියමු. ඊට පස්සේ මොකක්ද වෙන්නේ. දන්නේ නැති නිසා ඇහුවේ ......
    points adu wenawa. eetath wada post karapu kenata therenawa methana deshapalane ka gahala wadak naha minissunge support ekak naha kiyala.
    hamoma dislike karanawa nam e post quote karanne nathuwa ignore karanawa nam egollota ethana thawath kiyawanna hethuwak naha.

    Anik ayath argument ekata set kara ganna ekai egollange aramuna.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    points adu wenawa. eetath wada post karapu kenata therenawa methana deshapalane ka gahala wadak naha minissunge support ekak naha kiyala.
    hamoma dislike karanawa nam e post quote karanne nathuwa ignore karanawa nam egollota ethana thawath kiyawanna hethuwak naha.

    Anik ayath argument ekata set kara ganna ekai egollange aramuna.

    dislike වැඩි උනාම post දාන්න බැරිවෙන්න වගේ temp ban එකක් හදන්න බැරිද?

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු politics කතා කරන එක නෙමෙයි.. එක එක පක්ෂ වලින් සල්ලි ගෙවල මේකේ accounts හදාගෙන මේකේ අයගේ මොළ හෝදන එක.. මොකක්හරි thread එකක් ගත්තොත් එකෙක් ජෙප්පොන්ට බනිනවා.. ඊට පස්සේ ජෙප්පෙක් ඇවිල්ල අනික් උන්ට බනිනවා.. ඊට පස්සේ anik accounts ටිකත් එනවා ඉවරයක් නෑ මේක.. මේ සේරම එක එක පක්ෂ වල paid accounts.. සමහර විට එකම පක්ෂෙන් අනික් පක්ෂ වලට account හදල trolling.. මේ කාලකන්නි ටික track කරලා ban කරන්න ක්‍රමයක් නැද්ද? :unsure: