Politics - Thread Category

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    Mokak katha karanna giyath ekata deshapalane adalai.
    internet, paypal, trains, bus, food, crypto, business, jobs, education, covid etc..
    Deshapalanen thama loke hama dema control wenne, eka nathuwa anik dewal gana katha karanna widiyak naha.

    Kawruth awith communism vs democracy kiyala thread danne nahane. Ehema thread witharai deshapalan thread kiyala wena karanna puluwan.

    Methana prashne deshapalane nemei thread eka offtopic genihin wali yana eka.
    Ekata minissuma thama dislike karanna ona.
    Kawruth ekata wirudda wenne naththan, minissuth e walitama set wenawa nam staff ekata karanna deyak naha.
    මිනිසා යනු දේශපාලන ජීවියෙකි

    points adu wenawa. eetath wada post karapu kenata therenawa methana deshapalane ka gahala wadak naha minissunge support ekak naha kiyala.
    hamoma dislike karanawa nam e post quote karanne nathuwa ignore karanawa nam egollota ethana thawath kiyawanna hethuwak naha.

    Anik ayath argument ekata set kara ganna ekai egollange aramuna.
    අතුරු ප්‍රස්නක් ජී.ටී.
    මෙහෙම දෙයක් මන් දැකලා තියෙනවා ගොඩක් තැන්වල මිනි මැරුම්, වන සංහාර වගේ දේවල් ගැන නිව්ස් තියෙන ත්‍රෙඩ් එකක් කවෘහරි දැම්මොත් ඒ පෝස්ට් එකට dislike or angry face දානවා කට්ටිය. එහෙම විනාස කරන් උන් එක්ක තියෙන තරහා අර ත්‍රෙඩ් එක දාලා දැනුවත් කරපු කෙනාගේ කරපිටින් යන්නේ. එත්කොට එයාගේ points අඩුවෙනවනේ
    ------ Post added on Apr 1, 2021 at 11:41 AM
     
    • Like
    Reactions: hodakolla and NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    dislike වැඩි උනාම post දාන්න බැරිවෙන්න වගේ temp ban එකක් හදන්න බැරිද?

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු politics කතා කරන එක නෙමෙයි.. එක එක පක්ෂ වලින් සල්ලි ගෙවල මේකේ accounts හදාගෙන මේකේ අයගේ මොළ හෝදන එක.. මොකක්හරි thread එකක් ගත්තොත් එකෙක් ජෙප්පොන්ට බනිනවා.. ඊට පස්සේ ජෙප්පෙක් ඇවිල්ල අනික් උන්ට බනිනවා.. ඊට පස්සේ anik accounts ටිකත් එනවා ඉවරයක් නෑ මේක.. මේ සේරම එක එක පක්ෂ වල paid accounts.. සමහර විට එකම පක්ෂෙන් අනික් පක්ෂ වලට account හදල trolling.. මේ කාලකන්නි ටික track කරලා ban කරන්න ක්‍රමයක් නැද්ද? :unsure:
    එහෙම කරන්න පුළුවන්, ඒත් dislike වැඩි වෙලා auto ban වෙන්න තියා ආසාවට 1 dislike එකක් හොයා ගන්න නැහැනේ ඒ පොස්ට් වලට. එකය් කිව්වේ මිනිස්සුන්ගෙන්ම තම එහෙම පොස්ට් වලට විරෝදත්වය, එහෙම පොස්ට් වලට reply නොකර ignore කිරීම එන්න ඕන.

    ඕනෑම තැනක් ගොඩක් ප්‍රසිද්ධ නම්, මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නව නම් සල්ලි වියදම් කරලා හරි මිනිස්සු දාල තමන්ගේ දේ ඉදිරිපත් කරන්න මිනිස්සු ට්‍රය් කරනවා. අපිට කව්ද සල්ලි වලට පොස්ට් කරන්නේ නැත්තේ කියල හොයන්න හරි නිර්ණායකයක් නැහැනේ. ලංකාවේ බොහොමයක් සල්ලි දුන්නත් නැතත් තමන්ගේ මතේ වෙනුන්වෙන් කාලය කාගෙන online මරා ගන්න මිනිස්සු ඉන්නේ.
    ඉස්සර වගේ නෙමෙය් අපි දැන් phone number verify කරනවා, disposable email address වලින් register වෙන්න බැහැ, thread bump කර කර අනික් අයට ඇනයක් වෙන්න බැහැ etc..මේ වගේ abuse කරන්න බැරි වෙන්න බොහොමයක් දේවල් අපේ පැත්තෙන් කරලා තියෙන්නේ.

    මට පෙන දේ නම් ලංකාවේ වැඩි ප්‍රමාණයකගේ අඩු වැඩි වශයෙන් දේශපාලන මතවාද තියනවා. ඉතින් තමන්ගේ මතයට එකඟ දේ කියනවා නම් කව්රුත් කැමති. විරුද්ධ දේ කියනකොට එක quote කරලා reply කරන් තමන්ගේ මතේ පතුරවන්න හදනවා. එතකොට දිගට ඇදිල යනවා.
    කව්රුත් ඒවාට reply නොකර ignore කරලා dislike කලානම් ඒගොල්ලෝ පොස්ට් කරන්නෙත් නැහැ, ඕක කාටවත් දැනෙන ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. මේක ඔයගොල්ලන්ගෙන්ම වෙන්න ඕන දෙයක්.
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    මේකෙන් වෙන්නේ මද්යස්ත කට්ටිය කිරියට එන එක අඩුවෙන එක. මොකද කවුරුත් හරවත් දේශපාලන සංවාදයක් කරන්නේ නෑ. තමන්ගේ මතේට පිටින් අදහස් දක්වන ගෙනාට මඩ ගහන එක හැරෙන්නේ. අනික දේශපාලනයට කිසිම සම්බන්දයක් නැති ත්‍රෙඩ් වලට මැදට පැනලා දේශපාලන මත වපුරන එක තමයි ඉවසන්න බැරි. හැම දෙකම නැග්මක් වගේම බැස්මක් තියෙන්නත් එපැයි. හරි දුකයි මේවගේ සම්පතක් නැති වෙනවා දකිනකොට............:(
     
    • Sad
    Reactions: NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකෙන් වෙන්නේ මද්යස්ත කට්ටිය කිරියට එන එක අඩුවෙන එක. මොකද කවුරුත් හරවත් දේශපාලන සංවාදයක් කරන්නේ නෑ. තමන්ගේ මතේට පිටින් අදහස් දක්වන ගෙනාට මඩ ගහන එක හැරෙන්නේ. අනික දේශපාලනයට කිසිම සම්බන්දයක් නැති ත්‍රෙඩ් වලට මැදට පැනලා දේශපාලන මත වපුරන එක තමයි ඉවසන්න බැරි. හැම දෙකම නැග්මක් වගේම බැස්මක් තියෙන්නත් එපැයි. හරි දුකයි මේවගේ සම්පතක් නැති වෙනවා දකිනකොට............:(
    madayastha kiyala deshapalana mathayak na bro, madayastha kiyanne paksha pathee na kiyana eka.
    namuth deshapalana mathayak thiyenawa eka wenuwen katha karanawa. ehema kattiya thama argue kara kara paksha pathee aya ekka thread adan yanne.

    methana hamotama ona anik ayata thamange mathee kiyanna.
    nathuwa deshapalanaya katha nokarama inna kenek hoyanna nathi tharam.
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    madayastha kiyala deshapalana mathayak na bro, madayastha kiyanne paksha pathee na kiyana eka.
    namuth deshapalana mathayak thiyenawa eka wenuwen katha karanawa. ehema kattiya thama argue kara kara paksha pathee aya ekka thread adan yanne.

    methana hamotama ona anik ayata thamange mathee kiyanna.
    nathuwa deshapalanaya katha nokarama inna kenek hoyanna nathi tharam.
    ඇත්ත සහෝදරයා මම අදහස් කරේ අනිත් අයගේ ගව්රය ආරක්ෂා කරමින් තමාගේ මතය ඉදිරිපත් කිරීම කිසිම වරදක් නෑ. නමුත් තමාගේ මතයට විරුද්දව අදහස් කියන අයට පොන්නයා වගේ අනිසි වචන පාවිච්චි කරලා ගරහනකොට ඔතන සංවාදශීලි දේශපාලනයක් නැහැ. වැදගත් මිනිහා මෙතනින් අයින් වෙනවා හැරෙන්න. ඉස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට..............(y)
     
    • Like
    Reactions: shadow134 and NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇත්ත සහෝදරයා මම අදහස් කරේ අනිත් අයගේ ගව්රය ආරක්ෂා කරමින් තමාගේ මතය ඉදිරිපත් කිරීම කිසිම වරදක් නෑ. නමුත් තමාගේ මතයට විරුද්දව අදහස් කියන අයට පොන්නයා වගේ අනිසි වචන පාවිච්චි කරලා ගරහනකොට ඔතන සංවාදශීලි දේශපාලනයක් නැහැ. වැදගත් මිනිහා මෙතනින් අයින් වෙනවා හැරෙන්න. ඉස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට..............(y)
    Ehema wachana nokiyana, hamotama garu karana popular open social network ekak loke kohewath naha. Pawathinnath baha bro.
    Enisa ewa dara ganna amaru nam thamanta galapena thread ekata witharak sambanda wenna. Apita lokema minissu hadanna bana.
     
    • Sad
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    අනික් එකේ මේකේ ඉන්න සමහර උන්ට කන්න අදින්න නැති වෙනවා ඕක කලොත්. අපි එල්ලීගෙන පස්ස පැත්ත ත්‍රෙඩ් දික් කරන නිසා උන් කාල ඇදලා ඉන්නේ. එක පිනක් බන් . දේශපාලනේ කතා කරන්න ඕනේ බන් මොකද එක මත හුගක් දේවල් දෙපෙන්ඩ් වෙන නිසා. වරද තියෙන්නේ අපි ඒක කරන පිළිවෙල වැරදි එක. ඒ වගේම ප්‍රසිද්දිය වෙනුවෙන් ත්‍රෙඩ් වල මිනිස්සු කුලප්පු කරන සෙට් එකකුත් මම දැකලා තියේ. අන්න එහෙම නැතුව වැඩක් වෙන විදිහට දෙබසක් ගියොත් වැදගත්