POLL: එළකිරි ඔයාලා ඇත්තටම තරහද?

එළකිරි ඔයාලා ඇත්තටම තරහද

  • ඇත්තට උන් එක්ක තරහයි

  • අපෝ නෑ. එ වෙලාවට විතරයි!


Results are only viewable after voting.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි හැමෝගෙම ජීවන රටාව, සිතුම් පැතුම්, දේශපාලන මතිමතාන්තර එක එක්කෙනාට වෙනස්. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපේ කතා, වාදයක් දක්වා දුරදිග ගිහින් තමා නවතින්නෙ.

    ඉතින් මේ විරසක වීම් ඔයාලා ඇත්තටම හිතෙ තියන් ඉන්නවද? නැත්තං ඒ වෙලාවට විතරද?

    මම නම් හැමදාම උදේට එළකිරියට එන්න කලින් වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්නෙ "අනේ මට අද මේ තරම් මිතුරන් ගොඩක් ලැබෙන්න" කියලා. ඒත් මොකක්දෝ අහේතුවකට මා එක්කත් විරසක අය කීප දෙනෙක් මේකෙ ඉන්නවයි කියලා මට දැනෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අවුල ඇත්තෙ උඹ විසි කරන වැලි වල. වෙන වැලි ටිකක් විසි කරල බලපන්. අනික වැලි කැට ගානට මෙම්බර්ස්කත් නැතුව ඇති මේකෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    Punch You Oh No GIF by GritTV
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    තරහක් නෑ.. හැබැයි මධ්‍යස්තව කතා කරන්න බැරි පක්ශෙකට කඩේ යන / නූගත් ගොන් තර්ක දෙන සෙට් එක අදුරන් ඉන්නේ..... උන් එක්ක දෙවෙනි දවසක ඕව කතා කරන්න යන්නේ නෑ....


    p.s. - අඩේ උබ කිව්වෙ කිරිය ගැන්ද..:lol: මම කිව්වෙ රියල් ජීවිතේ උන් ගැන.... කිරියෙනම් පොලිටික් ත්‍රෙඩ් වලට බහින්නෙවත් නැති තරම්.. ස්මහර ඒව කියවන්න්නෙත් නැ... සමහරුන්ගේ හැසිරීම නිසා කිරියේ පොලිටික්ස් අප්පිරියයි..:sick:
     
    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මොන තරහක්ද බන්. අයි ලව් එලකිරි :love:
    හැබැයි මේකෙ උන්ගෙ කුනුහරුප මනාව ඇතුලත් කරන ලද වලියක් බැලුවෙ නැත්තන් එදාට කෑවෙ නෑ වගේ.:P:P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,082
    113
    Mother Earth
    අපි හැමෝගෙම ජීවන රටාව, සිතුම් පැතුම්, දේශපාලන මතිමතාන්තර එක එක්කෙනාට වෙනස්. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපේ කතා, වාදයක් දක්වා දුරදිග ගිහින් තමා නවතින්නෙ.

    ඉතින් මේ විරසක වීම් ඔයාලා ඇත්තටම හිතෙ තියන් ඉන්නවද? නැත්තං ඒ වෙලාවට විතරද?

    මම නම් හැමදාම උදේට එළකිරියට එන්න කලින් වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්නෙ "අනේ මට අද මේ තරම් මිතුරන් ගොඩක් ලැබෙන්න" කියලා. ඒත් මොකක්දෝ අහේතුවකට මා එක්කත් විරසක අය කීප දෙනෙක් මේකෙ ඉන්නවයි කියලා මට දැනෙනවා.
    වැලි උඩ ගහල කට ඇරන් ඉඳපන්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    විශේෂ තරහක් නං නැහැ. හැබැයි මේකේ @erozan ඉරෝෂන් කාරයා මට කිව්වා පුළුවන් නං ඌ කවුද කියලා හොයලා දාපං කියලා. ඉතිං අන්න ඌ ගැන නං මම පර්සනලි හොයනවා.

    මොකද ඌ මේකේ කරන වැඩේ ගැන මට ප්‍රශ්නයක් තියෙන නිසා. ඌ ඇත්තටම ආණ්ඩුවට සහය දක්වන එකෙක් වෙන්නත් පුළුවන්. එහෙම නං ඌව හම්බෙලා ඌ ඒක කරන විදිය වැරදියි කියලා පෙන්නල දෙන්න ඕනි.

    එහෙම නැත්තං ඌ විපක්ෂේ එකෙක් වෙන්නත් පුළුවන්. ඌ මෙතන කරන්නේ ඩබල් ගේමක්. මොකද ඌ මේකේ කියන දේවල් නිසා ආණ්ඩුවට ඇත්තටම වෙන්නේ අප්‍රසාදයක් මේකේ ගොඩ නැගෙන එක. නැතුව ඌ කවදාවත් හරියට තර්කයක් ගොඩනගලා උත්තර දෙන්නේ නැහැ.

    ආණ්ඩුවට සහය දක්වපු ලොස් පොලොස් හැමලොස් කාරයා එහෙමත් ඊයේ එරෝෂන්ට කිව්වා මම නෝටිස් කරා උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා.

    අන්න ඒ නිසා එරෝෂන් කියන්නේ දෙපිටිකාට්ටුවෙක් නං ඌව කොහොමත් හොයන්න ඕනි.

    එළකිරි එකේ ඔන්ලයින් ජිවිතේ කරන් කියන එව්වා සීරියස් ගන්නේ නැහැ, ඔය එරෝෂන් සම්බන්ධ කාරණේ ඇරෙන්න.

    මම මුලින් හිතුවේ එරෝෂන් කියන්නේ වීරවංශගේ මිඩියා එකේ කෙනෙක් කියලා. එතන නැහැ. මම ගිහිං බැලුවා. කර්මාන්ත අමාත්‍යංශයට. වීරවංශගේ මාධ්‍ය ලේකම් රණවාරන ගෙන් ඇහුව. එයා තමයි නිදහස් පෙරමුණේත් මාධ්‍ය ලේකම්. එතන එරෝෂන් කියලා හැදුනා ගන්න කෙනෙක් නැහැ. බලමු ජීටිගේ උදව් නැතුව මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගේ ඉඩම් විකිනිල්ල ගැන උබ රොන් ටෝක්ස් ටිකක් දුන්නම මට තරහා ගියා.. එත් උබ එක්ක දැන් මම තරහා නැහැ. අපි ඔක්කොම හොරු මල්ලි
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    No kids ekata math ekka hena godak unta areas.pm dalath baninawa.dan corona hinda tikak adu wela.aye corona hoda una gaman baninna gay
    You lit the fire and eat popcorn I know it :lol: .

    Moka unath ube motto eke gatha yuththak thiyenawa.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මට හම්බ වුන හොදම යාළුවා @2osama ඌත් එක්ක තරහක් නෑ.
    ඌත් එක්ක වලියක් දාගන්නේ ඌ හෙන ආතල් ඕයි.
    ඌ Online Earn Money ලු බං.
    අනේ මන්ද මට නම් ඔය කොම්පියුටර් ජිල්මාර්ට්ස් තේරෙන්නේ නෑ ආයුබෝවන්ඩ


    image.png