POLL: එළකිරි ඔයාලා ඇත්තටම තරහද?

එළකිරි ඔයාලා ඇත්තටම තරහද

  • ඇත්තට උන් එක්ක තරහයි

  • අපෝ නෑ. එ වෙලාවට විතරයි!


Results are only viewable after voting.

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මම නම් එළකිරියේ කොල්ලන්ට බොක්කෙන් උදව් කරලා තියනවා. එක දවසක් එකෙක් නුවර ස්ටේෂන් එකේ කෝච්චියට පනින්න යනකොට මම ගිහින් බේරාගත්තා..
    Hammooo
     
    • Like
    Reactions: NRTG and Kolama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඉන්නව තරහ කාරයො ලොට් එකක්, මම කමෙන්ට් එකක් දානකන් බලන් ඉන්න ඒකට ෆේක් වලින් පවා ඇවිත් බුරන පො&නයො සෙට් එකක්ම ඉන්නව, :lol: :lol: :lol: :lol: :lol:
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං නම් එන්නේ..
    panda eating GIF
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ෆෙස්බුක් එකේනම් ඔන්ලයින් දේශපාලන ගෲප් වලින් අයින් වේගෙන යන්නේ. මොකද දේශපාලනය ගැන කතා කරන්න සුදුසු එකායි නුසුදුසු එකායි ඔක්කොම දේශපාලනය ගැන කතා කරනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ හැමදේම දේශපාලනය කියලා. ඉස්සර ඔය තත්වේ තිබ්බේ නෑ.දේශපාලනය කියන එක මේතරම් කතා කරන තැනට ආවේ 2010 ජනාධිපතිවරණේ ඉඳලා. ඉස්සර අපි ඔය දේශපාලුවොයි ජන්දයි ගැන කතා කලේ ජන්දේ කාලෙට විතරයි අනිත් කාල වලට මිනිස්සුන්ට කතා කරන්න ඕනේ තරම් දේවල් තිබ්බා. දැන් මොන තරම් ලස්සන දෙයක් කතා කරන්න පටන් ගත්තත් මොකෙක් හරි අඩු වයසින් ඉපදිච්ච ඔටුවෙක් ඇවිල්ලා ඒකට දේශපාලනයක් ගානව ඊට පස්සේ අර ලස්සනට කතා කරගෙන ගිය දේවල් පැත්තකට දාලා බයියොයි ටොයියොයි ජෙප්පොයි කියල ගහ මරා ගන්නවා. මේ එළකිරියේ ම තියෙන නූල් බලන්නකො දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති නූල් වලට මොකෙක් හරි එකෙක් දේශපාලනය අරන් ඇවිත් ඒක ලාචොරු කරන්න හදලා නැද්ද කියලා. මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම වෛරයක් නෑ. කලකිරීමක් තියෙනව රට වලපල්ලට යන්න ප්‍රධාන හේතුව උන් නිසා. 🙁

    හම්බුණොත් හොඳට කතා කරනවා යාලුවෙක් කර ගන්නවා. කරුණු පහදල දීල කාලකණ්ණි වහල් ජීවිතෙන් මුදව ගන්න ට්‍රයි කරනවා. බයි වහල්ලු ගැන විතරක් නෙවෙයි මේ කියන්නෙ 😍🙂🙂


    (එහෙම ට්‍රයි කරලම ඇටසැකිල්ලක් උන මීම් එක මතක් උනා ආයෙත්)
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    මේකට එන්නේ ආතල් එකට බන් කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ...........
    අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න හැම තිස්සෙම උත්සහ කරන්නේ. බැරිම තැන වලදී මග හැරලා නිකන් ඉන්නවා. එතකොට කා එක්කවත් තරහා වෙන්න ඕන නෑ :yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි හැමෝගෙම ජීවන රටාව, සිතුම් පැතුම්, දේශපාලන මතිමතාන්තර එක එක්කෙනාට වෙනස්. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපේ කතා, වාදයක් දක්වා දුරදිග ගිහින් තමා නවතින්නෙ.

    ඉතින් මේ විරසක වීම් ඔයාලා ඇත්තටම හිතෙ තියන් ඉන්නවද? නැත්තං ඒ වෙලාවට විතරද?

    මම නම් හැමදාම උදේට එළකිරියට එන්න කලින් වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්නෙ "අනේ මට අද මේ තරම් මිතුරන් ගොඩක් ලැබෙන්න" කියලා. ඒත් මොකක්දෝ අහේතුවකට මා එක්කත් විරසක අය කීප දෙනෙක් මේකෙ ඉන්නවයි කියලා මට දැනෙනවා.

    Pissuda bn ema seen ekak na api mekata awilla danne nathi dewal igena gannawa mama nam ehema kath ekkawath tharaha na mkd kenagena kenata hithana pathana wdya wenas ne bn
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට හම්බ වුන හොදම යාළුවා @2osama ඌත් එක්ක තරහක් නෑ.
    ඌත් එක්ක වලියක් දාගන්නේ ඌ හෙන ආතල් ඕයි.
    ඌ Online Earn Money ලු බං.
    අනේ මන්ද මට නම් ඔය කොම්පියුටර් ජිල්මාර්ට්ස් තේරෙන්නේ නෑ ආයුබෝවන්ඩ


    image.png
    මූට ප්ලේන්ටියක් ගහන්න වෛරස් ත්‍රෙඩ් එකට එන්න කිව්වම බඩේ අමාරුවක්ලු @2osama 😂