Hammoooමම නම් එළකිරියේ කොල්ලන්ට බොක්කෙන් උදව් කරලා තියනවා. එක දවසක් එකෙක් නුවර ස්ටේෂන් එකේ කෝච්චියට පනින්න යනකොට මම ගිහින් බේරාගත්තා..
Hammoooමම නම් එළකිරියේ කොල්ලන්ට බොක්කෙන් උදව් කරලා තියනවා. එක දවසක් එකෙක් නුවර ස්ටේෂන් එකේ කෝච්චියට පනින්න යනකොට මම ගිහින් බේරාගත්තා..
හා හා ඔන්න අයින් කරා


Umba awilla alugosuwek ne yako.kauda umbath 1ka game daganne.elakiri eke nam wadiya naha, real life eke nam mokak hari ekaka awulak giyoth eeka kawadawath hariyanne na![]()
Ubata kawuda kiwweUmba awilla alugosuwek ne yako.kauda umbath 1ka game daganne.


අපි හැමෝගෙම ජීවන රටාව, සිතුම් පැතුම්, දේශපාලන මතිමතාන්තර එක එක්කෙනාට වෙනස්. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපේ කතා, වාදයක් දක්වා දුරදිග ගිහින් තමා නවතින්නෙ.
ඉතින් මේ විරසක වීම් ඔයාලා ඇත්තටම හිතෙ තියන් ඉන්නවද? නැත්තං ඒ වෙලාවට විතරද?
මම නම් හැමදාම උදේට එළකිරියට එන්න කලින් වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්නෙ "අනේ මට අද මේ තරම් මිතුරන් ගොඩක් ලැබෙන්න" කියලා. ඒත් මොකක්දෝ අහේතුවකට මා එක්කත් විරසක අය කීප දෙනෙක් මේකෙ ඉන්නවයි කියලා මට දැනෙනවා.
Ara goniya athule hitapu puso 2na.Ubata kawuda kiwwe![]()