POLL - ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ

ජනතාවගේ අදහස

  • නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සර්

  • නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එපා සර්


Results are only viewable after voting.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    Source: http://www.lankadeepa.lk/news/‘‘ජනපතිවරණයට-නැවත-එනවාද-නැද්ද-තීරණය-ජනතාව-අතේ‘‘/101-587639

    GOTABAYAjpg.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ ඉදිරිපත් වෙලා ඉතුරු ටිකත් කාපන් කියලා එතකොට ඉවරයි වෙනිසියුලාව සිම්බාබ්වේ වගේ . ගනන්
    Meke poll ekakin dinana ekek chande dinanawa nan bariya.. Lol
    මේකේ යන ගොඩක් ඒවා සාපේක්ශව හරි . එකම පෝල් එකයි අවුල් ගියේ සිරාගෙයි මහින්දගෙයි 2015 පෝල් එක හැබැයි ඒක කරට කර ගියේ පෝල් එකේ මරා දිනල හිටියත් සිරා ලංකාව දින්නා. බලන් ගියාම සිරා හොදයි ඕක්කමටම වඩා ඌ තනියෙන් රට කරානම් ඌට මොනාම හරි දෙයක් කරන්න තිබ්බ බූරුවෙක් උනත් දැන් ඉන්නේ වෙට්ට පිත්තල ගොං පොල් බූරු මරි හැත්තක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Basil wenna bai da?
    දිනන චන්දයක් නං ගෝටම ආයෙත් ඉල්ලනව, පරදින චන්දෙකට ඉල්ලන්න බැසිල් මෝඩ වෙන එකක් නෑ ඕකා රට පනියි අයියල මල්ලිලට බම්බු ගහගන්න කියල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    දිනන චන්දයක් නං ගෝටම ආයෙත් ඉල්ලනව, පරදින චන්දෙකට ඉල්ලන්න බැසිල් මෝඩ වෙන එක්ක නෑ ඕකා රට පනියි අයියල මල්ලිලට බම්බු ගහගන්න කියල
    History repeat :LOL:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    දිනන චන්දයක් නං ගෝටම ආයෙත් ඉල්ලනව, පරදින චන්දෙකට ඉල්ලන්න බැසිල් මෝඩ වෙන එකක් නෑ ඕකා රට පනියි අයියල මල්ලිලට බම්බු ගහගන්න කියල
    the-similarities-not-sure-if-coincidence-or-history-repeating-itself.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    Mokekwath epa. Rata wikunanna barida wena ratakata.
    පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු

    මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට :rolleyes: :rolleyes: