POLL - ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ

ජනතාවගේ අදහස

  • නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සර්

  • නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එපා සර්


Results are only viewable after voting.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කලින් කිව්වේ එන්නේ නැහැ කියලනේ .
    බල පෙරේත ගතිය ජාන වලම තියෙනවනේ..අායෙ ඵන්නෙ නෑ කිව්ව දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැතුව අැති.ඒකයි දැන් ඔහොම කියන්නෙ...😬😬
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    බල පෙරේත ගතිය ජාන වලම තියෙනවනේ..අායෙ ඵන්නෙ නෑ කිව්ව දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැතුව අැති.ඒකයි දැන් ඔහොම කියන්නෙ...😬😬
    " Horny සිරා " අපේ පරණ සිරා වගේමයි .
    මතකද මිනිහත් මුල දවස්වල කිව්වා ආයේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කියල.
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එක දෙයයි කියන්න තියෙන්නේ. මේ වගේ thread එකක වත් වඳ විගෙන යාමේ තර්ජනයකට ලක්වී ඇති කක්කි ජෙප්පොන්ටයි සජබයියෝන්ටයි තමන්ගේ ආතල් එක ගන්න දෙන්න. කවුරුත් ආතල් කුඩු කරන්න එපා please. තව අවුරුදු හතරකින් මුන් ආණ්ඩුවක් හදන්නලු යන්නේ. සර් fail වෙලාලු. එක නිසා හීන වලට ඉඩ දීලා පැත්තකට වෙමු අපි. sweet dreams guys...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු

    මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට :rolleyes: :rolleyes:
    Sajiya moko Gota moko.. dekama ekayine
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු

    මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට :rolleyes: :rolleyes:
    යකෝ හැමදාම එක එක test කර කර ඉන්නද try එක. දැන්මම මේක දමලා ගහල වෙන රටකටවත් යමු...