(poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

(poll) මේ පාර ඡන්දේ දෙ&#3505

  • අත ලකුණ

    Votes: 13 2.8%
  • අලියා

    Votes: 64 13.8%
  • සීනුව

    Votes: 86 18.6%
  • පොහොට්ටුව

    Votes: 271 58.5%
  • වෙනත්

    Votes: 29 6.3%

  • Total voters
    463
  • Poll closed .
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Katawath denne na , katu ganawa.

සිරවට එකෙක්ටවත් දෙන්නේ නෑ
කටුගාල දානවා
මුන්ට චන්දෙ දීල පත්කරලා තවත් වැඩකට නැති හරක් ටිකක් පලත්සබා වලට පුරවන එක වෙන්නේ
මුන් කලින් තිබ්බ මනාප ක්‍රමේ අයින් කරලා ඒ වෙනුවට දාන මන්ත්‍රී ලා වැඩිකරලා
මිනිස්සුන්ට හොදක් වෙන කිසි දෙයක් කරන්නේ නෑ මේ බල්ලෝ
හැම එකාම එකයි

මිනිස්සු විදියට චන්දෙ වර්ජනය කරලා මේ ගොබ්බ්යෝන්ට බලකරන්න ඕනේ කලින් තිබ්බටත් වඩා පළාත් සබා වල පුරවන එක නවත්තන්න
උන්ට පඩි නදී ගෙවන්නෙත් දන් ඊටපස්සේ මේ මහබැංකුවට ත් කෙලවෙලා ඉන්න වෙලාවේ තවත් නය අරන්
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    උඹ ඕක කටු ගෑව කියලා ගොබ්බයා‍ෙ පත් නොවී ඉන්නවද?:P
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Chande katuganawalu. UNP ekta denne na lu, JVP ekata denawalu.

    Habai poll eken pohottuwa toppe top, anith okkoma settapochchi

    Aney manda, mewa kiyawala badapalayan pabawathi kiwwalu puthiiii
     
    Last edited:
    Jan 31, 2018
    78
    14
    0
    මම චන්දෙ දෙන්නෙ උඹෙ අම්මගෙ හුත්තට
    ඔය එක හුත්තිගෙ පුතෙකුටවත් චන්දෙ දුන්න කියල වැඩක් තියනවද පොන්න බල්ලෝ
    අදත් අපේ පැත්තට බල්ලො හුකල ඉපදුන එකෙක් අැවිත් මයික් එක කටේ ඔබන් උඩුබුරල ගියා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ ජේන් නගේ...
    අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

    ඔක පරනය් අලුත් එකක් කියන්න බ්‍රො
    :D:D:D:D
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43

    මුන්ට චන්දෙ දීල පත්කරලා තවත් වැඩකට නැති හරක් ටිකක් පලත්සබා වලට පුරවන එක වෙන්නේ
    මුන් කලින් තිබ්බ මනාප ක්‍රමේ අයින් කරලා ඒ වෙනුවට දාන මන්ත්‍රී ලා වැඩිකරලා
    මිනිස්සුන්ට හොදක් වෙන කිසි දෙයක් කරන්නේ නෑ මේ බල්ලෝ
    හැම එකාම එකයි
    මිනිස්සු විදියට චන්දෙ වර්ජනය කරලා මේ ගොබ්බ්යෝන්ට බලකරන්න ඕනේ කලින් තිබ්බටත් වඩා පළාත් සබා වල පුරවන එක නවත්තන්න

    රටක් දියුණු වෙයිද ලොක්ක මෙහෙම චන්ද දායකයෝ ඉද්දි ? අයියෝ සංසාරේ !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද කොලේ යටින් අපි කැමති නමක් ලියල ලකුනකුත් ඇඳලා කතිරේ ගහල ආවොත් ඒ චන්දෙ ගණන් ගනීවිද දන්නේ නෑ නේද :oo:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    377
    83
    සීනුව = අලියා
    තොපිට ඕක මෙච්චර ඉක්මනට අමතක උනාද බොලවූ? 2015 දී පොනුර පොනිල්ගේ රෙද්ද අස්සේ හැංගිලා හිටපු හැටි අමතකද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ ඕක කටු ගෑව කියලා ගොබ්බයා‍ෙ පත් නොවී ඉන්නවද?:P

    නැහැ එත් මට හිත සන්තෝසෙන් ඉන්න පුළුවන් හරක් ටිකකට හෝ එකෙක්ට පළාත් සබා ඇවිල්ල උන් කරන නොමනා වැඩවලට මම සෘජුව හෝ වක්‍රව සපෝර්ට් එකක් දීලා නෑ කියල
    මිනිස්සු හැමදාම බෙදිලා ඉන්නකන් ඕන එකෙක් ඇවිල්ල ඔලුවට අත හෝදනවා බන්
    දේශපලකයද ආගමික නායකයාද වෙන මොකද කියල වෙනසක් නෑ

    • Like
    Reactions: Sansaare

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    TRY THIS

    tyKROM3.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හදයා;22792802 said:
    සීනුව = අලියා
    තොපිට ඕක මෙච්චර ඉක්මනට අමතක උනාද බොලවූ? 2015 දී පොනුර පොනිල්ගේ රෙද්ද අස්සේ හැංගිලා හිටපු හැටි අමතකද?

    අලියා=පොහොට්ටුව
    උඹලට ඔයදෙකේ සමානකම් නොපෙනෙනවද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රටක් දියුණු වෙයිද ලොක්ක මෙහෙම චන්ද දායකයෝ ඉද්දි ? අයියෝ සංසාරේ !

    :oo::oo:
    මේක සිංහල පන්තියක්ද බන්
    අයිඩියා එක මිනිහෙක්ගේ ඔලුවක්ට ගියා නම් එච්චරයි
    අයි එකේ ව්‍යාකරණ වත් අකුරුවල වරදිවත් වැඩක් නෑ
    අවශ්‍ය වෙන්නේ නිවැරදි අදහස විතරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :sorry::baffled: සිනුවෙන් එකක් අයින් කරලා ගණන් කරන්න වැරදිලා වොට් වුනා :sorry:

    :baffled::baffled::baffled::baffled:අවුලක් නැහැ මම පොහොට්ටුවට ගැහුවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo::oo:
    මේක සිංහල පන්තියක්ද බන්
    අයිඩියා එක මිනිහෙක්ගේ ඔලුවක්ට ගියා නම් එච්චරයි
    අයි එකේ ව්‍යාකරණ වත් අකුරුවල වරදිවත් වැඩක් නෑ
    අවශ්‍ය වෙන්නේ නිවැරදි අදහස විතරයි

    :P

    මෙක පළාත්සභාමැතිවරණෙ නෙවෙයිනෙ;)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නැහැ එත් මට හිත සන්තෝසෙන් ඉන්න පුළුවන් හරක් ටිකකට හෝ එකෙක්ට පළාත් සබා ඇවිල්ල උන් කරන නොමනා වැඩවලට මම සෘජුව හෝ වක්‍රව සපෝර්ට් එකක් දීලා නෑ කියල
    මිනිස්සු හැමදාම බෙදිලා ඉන්නකන් ඕන එකෙක් ඇවිල්ල ඔලුවට අත හෝදනවා බන්
    දේශපලකයද ආගමික නායකයාද වෙන මොකද කියල වෙනසක් නෑ

    නොමනා වැඩ කරනවයි කියල හැමෝම චන්දෙ නොදී හිටියොත් උවමනා වැඩ ටික හරි කරන්නේ කවුද?
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    :oo::oo:
    මේක සිංහල පන්තියක්ද බන්
    අයිඩියා එක මිනිහෙක්ගේ ඔලුවක්ට ගියා නම් එච්චරයි
    අයි එකේ ව්‍යාකරණ වත් අකුරුවල වරදිවත් වැඩක් නෑ
    අවශ්‍ය වෙන්නේ නිවැරදි අදහස විතරයි

    උබ චන්දෙ දාන්නේ පළාත් සභාවක් පිහිටුවා ගන්නද ? අපි නම් නගර සභා /ප්‍රාදේශීය සභා පිහිටුවා ගන්න බන්.
    :lol::lol: පහුගිය ටිකේ පාඩම් කොරල මහන්සි ඇතිනේ. දැන් එන්නේ පළාත් පාලන චන්දෙ මිසක් පළාත් සභා චන්දෙ නෙමෙයි බන්.:cool: කටුගාල දාන එකාට ඉතින් මොකක් තිබ්බත් අවුලක් නෑ... නේ බන් ?:D
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda