(poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

(poll) මේ පාර ඡන්දේ දෙ&#3505

  • අත ලකුණ

    Votes: 13 2.8%
  • අලියා

    Votes: 64 13.8%
  • සීනුව

    Votes: 86 18.6%
  • පොහොට්ටුව

    Votes: 271 58.5%
  • වෙනත්

    Votes: 29 6.3%

  • Total voters
    463
  • Poll closed .
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

:P

මෙක පළාත්සභාමැතිවරණෙ නෙවෙයිනෙ;)


උබ චන්දෙ දාන්නේ පළාත් සභාවක් පිහිටුවා ගන්නද ? අපි නම් නගර සභා /ප්‍රාදේශීය සභා පිහිටුවා ගන්න බන්.
:lol::lol: පහුගිය ටිකේ පාඩම් කොරල මහන්සි ඇතිනේ. දැන් එන්නේ පළාත් පාලන චන්දෙ මිසක් පළාත් සභා චන්දෙ නෙමෙයි බන්.:cool: කටුගාල දාන එකාට ඉතින් මොකක් තිබ්බත් අවුලක් නෑ... නේ බන් ?:D

:baffled::baffled::sorry::sorry:
ගු හැලියක් නේ ඔලුවේ නවන් තියන් නේ
දැනුයි දැක්කේ ෆ්‍රෙන්ඩ්ස් :eek::eek:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නොමනා වැඩ කරනවයි කියල හැමෝම චන්දෙ නොදී හිටියොත් උවමනා වැඩ ටික හරි කරන්නේ කවුද?

සුදුස්සන් ඉදිරිපත් වෙන තුරු චන්දය වර්ජනය ක්ර්න්වා
සුදුස්සෙක් ඉදිරිපත් වුනොත් ඒ මෑන්ට හෝ ගෑණිට දෙනවා
:eek::eek:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

:angry:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සරමක් ඇඳන් නිදාගත්තොත් උදේ වෙනකොට පොහොට්ටුව එලියේ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    A new party performing like this is phenomenal. No wonder the yahapalu and jepi leaders are shitting in their sarongs
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Unp එවුන්ට වඩා JVP එකට චන්දෙ දෙන එවුන් වැඩි එළකිරියේ :yes::yes::love::love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ ජේන් නගේ...
    අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
    :shocked::shocked::lol::lol::lol: