(poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

(poll) මේ පාර ඡන්දේ දෙ&#3505

  • අත ලකුණ

    Votes: 13 2.8%
  • අලියා

    Votes: 64 13.8%
  • සීනුව

    Votes: 86 18.6%
  • පොහොට්ටුව

    Votes: 271 58.5%
  • වෙනත්

    Votes: 29 6.3%

  • Total voters
    463
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ තියෙන පළාත් පාලන ආයතන 341න් එකක්වත් බුලත් කොලේ ගන්නේ නැති බව තමා ආරංචි වෙන්නේ :P

    ගෑනි වගේ මර ලතෝනි දෙන හුටන්ට මොන චන්දද... මට අරක මේක අනිත් එක කොරන්ඩ දුන්නෙ නැතෝ කියල විලාප දෙනව :lol::lol:.. ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    27654655_1654936191233424_5564618416477501626_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    jvp ekata ekak wat win karanna baaa. giya para jahapaalaneta kade giya ponna pakaya...dan reddak adanda tho enne jvp denna kiyala.... thope kiimata chande wenas korana gonnu naa... paw uba wage gon harakek

    ඕක කියන්න තකහනියක් අනිත් එකවුන්ට් එකට ලොග් උනාද ?:lol::lol::lol::lol::lol:

    කෝ බන් කොන්ද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ ජේන් නගේ...
    අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

    බොරුවට ජේන් ජේන් කිව්වට අපි දන්නව ඔයා ටුපැක් ගැන හිතාගෙන තමා ඕක කිව්වෙ කියල :baffled: ඔයා ඔයාගෙ හැඟීම් තව කොච්චර කාලයක් ඔහොම හංගං ඉන්නද හිතාගෙන ඉන්නෙ :baffled:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    තාමත් අලියට ඡන්දෙ දෙන උන් ඉන්න රටේ සක්කිලි දේශපාළුවො රජ කරන එක අහන්නත් දෙයක්ද ?
    :lol::lol::lol::lol::lol:
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    පොහොට්ටුව ගොඩ යාවි මෙදා කිරම රැස්වීමක් තිබ්බ පැලෙන්න සෙනග බන් ඉන්නවත් තැනක් නැහැ බස් වලින් අරකෙන් මේකෙන් ඇද්දේත් නැහැ ඒ උනාට මාර සෙනගක් උන්නේ හැමෝටටම එපා වෙලා බන් වෙන විකල්පයක් නැහැ ඒ නිසා පොහොට්ටුව එකතු වෙනවා unp jvp හිටන් මහත්තය හැමෝටම එපා වෙලා බන් කටින් බතල හිටවනවා වගේ පේන්නේ මොනවා උනත් කිසිම කෙනෙක් අපිට ආදරේට බලයට එන්නේ නැහැ උන්ගේ පැවැත්ම සදහා රටනම් ඉවරයි දැනටම... දුකයි එකට... පාලකයන්ගේ වැරදි තමා ඒ කියන්නේ අපේ වැරදි අපි තමා හරක් ටිකක් පාර්ලිමේන්තු යවලා දැන් අඩන්නේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ මන්දා බන්.. තාමත් හැදිලා නැනේ මිනිස්සු.. උබට මතකද ජනවාරි 8ට. කොහොමද ඔන්ලයින් ප්‍රසන්ස්. කුරුණෑගල මතකද? උබ හිතන්නේ මහින්දගේ සින එක බැලුවේ උට චන්දෙ දෙන උන් කියලද.. එතකොට රනිල්ගේ එක බැලුවේ යුඇන්පී උන්ද? සිරා නම් මුකුත් කියන්නේ නැ. එතැනදී යම් මෙව්වා එකක් තියන බව පේනවා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සිරවට එකෙක්ටවත් දෙන්නේ නෑ
    කටුගාල දානවා
    මුන්ට චන්දෙ දීල පත්කරලා තවත් වැඩකට නැති හරක් ටිකක් පලත්සබා වලට පුරවන එක වෙන්නේ
    මුන් කලින් තිබ්බ මනාප ක්‍රමේ අයින් කරලා ඒ වෙනුවට දාන මන්ත්‍රී ලා වැඩිකරලා
    මිනිස්සුන්ට හොදක් වෙන කිසි දෙයක් කරන්නේ නෑ මේ බල්ලෝ
    හැම එකාම එකයි

    මිනිස්සු විදියට චන්දෙ වර්ජනය කරලා මේ ගොබ්බ්යෝන්ට බලකරන්න ඕනේ කලින් තිබ්බටත් වඩා පළාත් සබා වල පුරවන එක නවත්තන්න
    උන්ට පඩි නදී ගෙවන්නෙත් දන් ඊටපස්සේ මේ මහබැංකුවට ත් කෙලවෙලා ඉන්න වෙලාවේ තවත් නය අරන්

    adugaane me sere thiyana chande mokakda kiyalawath dannawada? :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාමත් අලියට ඡන්දෙ දෙන උන් ඉන්න රටේ සක්කිලි දේශපාළුවො රජ කරන එක අහන්නත් දෙයක්ද ?
    :lol::lol::lol::lol::lol:

    ඕව් ඉතින් ලන්කාවේ ඉන්නේ බුද්ධිමත් චන්දදයකයින්නේ.
    මහින්දට චන්ද දෙන්න කියන තර්කේ මොකක්ද. රනිලා හොරා වීම. ඒකෙන් මහින්ද කණ්ඩායමකින් නිවැරද්දක් බලාපොරොත්තු විය හැකිද? සමහර අය කියනවා මේ වෙන ආර්ථික අපරාධය නවතාගැනීමට පොහොට්ටුවට චන්දේ දෙන්න කියලා. එහෙම වෙයිද? ආර්ථික ඝාතනය තමා කලේ හැමගොල්ලොම.
    ඊළගට රනිල්ට නොදී මෛත්‍රී ට චන්දේ දීලා රට ස්වයංපෝෂිත වෙයිද? ආර්ථික සභාව පට්ට වෙයිද? තවත් මහින්ද පාලනයේ පොටො කොපියක් වෙයි. මොකද මෑනුත් මහින්දගේ පාලනේ ප්‍රධාන කණුවක් වෙලා හිටියා සහ දැන් වටකරන් ඉන්නේත් හොද රජ බඩු ටිකක්නේ.

    රනිල් මහින්ද කියන්නේ අයියා මල්ලි වගේ දෙන්නෙක්. බොරුවට වේදිකාවල ශෝ එක.මෛත්‍රීට කඩන්න බැරි උනා ඒ සම්බන්ධේ. රනිලව විපක්ෂ නායකකමේ තියාගෙන පට්ට පාලනයක් තිබ්බේ... දැන් ඉන්න නැශනල් ලීඩර්ස්ලා ඔක්කොම එකටු වෙලා හවුලේ ගේමක කියා... අර සැටලයිට් අක්කාව නම් ඉග්නෝ කරලා තිබුනේ...
    රනිල්ට රිද්දන්න බෑ ඇගේම කොළ ලේ පුරවගත්ත උන් එක්ක. එයාලා කක්කි උනත් කනවා කොළ පාටනම්. මහින්ද සිස්ටම් එක හදාගන්නෙත් නෑ කුරහන් සෙටාර් එකක් අප්පච්ව් කිය කියා කළ ගුණ සලකන නිසා.
    මෛත්‍රීට ඉන්නේ මහින්ද ළගට කලින් වැඩකාරයෝ ගියාම ඉතුරු වෙලා ලීඩර් වෙන්න හිතන ඊළග අය. නතින් ඩිෆරන්ස්. එස්.බී. උපදේශක කමේ තියාගෙන ඉන්නවා ඇත්තෙත්.
    ඉතින් රනිල් මෛත්‍රී මහින්ද කවුරුත් එක මල්ලේ පොල්.
    බැදුම්කරේ නිසා රනිල්ව ප්‍රතික්ෂේප කරන්න කියලා අද කියනවා. අතීතය මතක නම් සැටලයිට් අක්කා චන්දේ ගහලා ගත්තා පළාත් පාලනයට. හැමෝම කිව්වා චන්දිරිකා චෞර රජින කියලා. ඔය අදටත් යහතින් ඉන්නේ. මහින්ද පාලනය 2010 න් පස්සේ භීතියක් උනා. පැරද්දුවා මිනිස්සු. නඩු නෙවෙයි සන්දර්ශණ නම් තියේ. අදටත් අප්පච්චි බැසිල්ගේ පක්ෂෙ රැකගෙන.

    මම ජවිපෙ ගැන නොලියන්නේ උන්ට බලයක් නොලැබෙන නිසා. අපරාදෙ මගෙ කාලෙ. උන් කවදාහරි පොඩ්ඩක් හරි ඔලුව උස්සපු දවසක බලමු.:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Most reliable survey todate

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය හෙලිකළ නවතම මැතිවරණ සමීක්ෂණ වාර්ථාව

    විවිධ අංශවලින් සිදු කෙරෙන මැතිවරණ සමීක්ෂණ වාර්ථාවල් මේ දිනවල නිකුත් වෙමින් පවතිනවා.. ඊයේ දවසේදී නිකුත් වූ නවතම මැතිවරණ සමීක්ෂණ වාර්ථාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූවා…

    ඊට අනුව කොළඹ, නුවර, අම්පාර, බදුල්ල දිස්ත්‍රික්ක එජාපය ජයග්‍රහණය කරන බව හෙළි වී තිබේ.. යාපනය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කය දමිල ජාතික සංධානය ප්‍රමුඛ වෙනත් පක්ෂ විසින් ජයග්‍රහණය කරන බව දන්වා ඇති අතර අනෙකුත් සියළු දිස්ත්‍රික්කයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පොහොට්ටුවේ සන්ධානය ජයග්‍රහණය කරන බැව් අවධාරණය කරයි…

    සමස්ත ශ්‍රී ලංකා ප්‍රතිපලය ලෙස ඔවුන් අනුමාන කරන්නේ 47.9%ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණත්, 33.3%ක් එජාපයට ලැබී එළැඹෙන පළාත් පාලන ඡන්දයේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බැව් ඔවුන් ස්තිර සාරව පවසා තිබේ.

    පහතින් දැක්වෙන්නේ ඔවුන් ඒ සඳහා සැකසූ සමස්ත සමීක්ෂණ වාර්ථාවයි..

    sameekshana-wartha.jpg




    http://slnewslanka.com/archives/4940
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Most reliable survey todate

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය හෙලිකළ නවතම මැතිවරණ සමීක්ෂණ වාර්ථාව

    විවිධ අංශවලින් සිදු කෙරෙන මැතිවරණ සමීක්ෂණ වාර්ථාවල් මේ දිනවල නිකුත් වෙමින් පවතිනවා.. ඊයේ දවසේදී නිකුත් වූ නවතම මැතිවරණ සමීක්ෂණ වාර්ථාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූවා…

    ඊට අනුව කොළඹ, නුවර, අම්පාර, බදුල්ල දිස්ත්‍රික්ක එජාපය ජයග්‍රහණය කරන බව හෙළි වී තිබේ.. යාපනය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කය දමිල ජාතික සංධානය ප්‍රමුඛ වෙනත් පක්ෂ විසින් ජයග්‍රහණය කරන බව දන්වා ඇති අතර අනෙකුත් සියළු දිස්ත්‍රික්කයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පොහොට්ටුවේ සන්ධානය ජයග්‍රහණය කරන බැව් අවධාරණය කරයි…

    සමස්ත ශ්‍රී ලංකා ප්‍රතිපලය ලෙස ඔවුන් අනුමාන කරන්නේ 47.9%ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණත්, 33.3%ක් එජාපයට ලැබී එළැඹෙන පළාත් පාලන ඡන්දයේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බැව් ඔවුන් ස්තිර සාරව පවසා තිබේ.

    පහතින් දැක්වෙන්නේ ඔවුන් ඒ සඳහා සැකසූ සමස්ත සමීක්ෂණ වාර්ථාවයි..

    sameekshana-wartha.jpg




    http://slnewslanka.com/archives/4940


    :D:D:D:D