චන්දෙ තියෙන පළාත් පාලන ආයතන 341න් එකක්වත් බුලත් කොලේ ගන්නේ නැති බව තමා ආරංචි වෙන්නේඅත ලකුණ 1.41%
අයියෝ හුටන්

චන්දෙ තියෙන පළාත් පාලන ආයතන 341න් එකක්වත් බුලත් කොලේ ගන්නේ නැති බව තමා ආරංචි වෙන්නේඅත ලකුණ 1.41%
අයියෝ හුටන්

චන්දෙ තියෙන පළාත් පාලන ආයතන 341න් එකක්වත් බුලත් කොලේ ගන්නේ නැති බව තමා ආරංචි වෙන්නේ![]()

.. ...jvp ekata ekak wat win karanna baaa. giya para jahapaalaneta kade giya ponna pakaya...dan reddak adanda tho enne jvp denna kiyala.... thope kiimata chande wenas korana gonnu naa... paw uba wage gon harakek





එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
ඔයා ඔයාගෙ හැඟීම් තව කොච්චර කාලයක් ඔහොම හංගං ඉන්නද හිතාගෙන ඉන්නෙ 
අනේ මන්දා බන්.. තාමත් හැදිලා නැනේ මිනිස්සු.. උබට මතකද ජනවාරි 8ට. කොහොමද ඔන්ලයින් ප්‍රසන්ස්. කුරුණෑගල මතකද? උබ හිතන්නේ මහින්දගේ සින එක බැලුවේ උට චන්දෙ දෙන උන් කියලද.. එතකොට රනිල්ගේ එක බැලුවේ යුඇන්පී උන්ද? සිරා නම් මුකුත් කියන්නේ නැ. එතැනදී යම් මෙව්වා එකක් තියන බව පේනවා.
සිරවට එකෙක්ටවත් දෙන්නේ නෑ
කටුගාල දානවා
මුන්ට චන්දෙ දීල පත්කරලා තවත් වැඩකට නැති හරක් ටිකක් පලත්සබා වලට පුරවන එක වෙන්නේ
මුන් කලින් තිබ්බ මනාප ක්‍රමේ අයින් කරලා ඒ වෙනුවට දාන මන්ත්‍රී ලා වැඩිකරලා
මිනිස්සුන්ට හොදක් වෙන කිසි දෙයක් කරන්නේ නෑ මේ බල්ලෝ
හැම එකාම එකයි
මිනිස්සු විදියට චන්දෙ වර්ජනය කරලා මේ ගොබ්බ්යෝන්ට බලකරන්න ඕනේ කලින් තිබ්බටත් වඩා පළාත් සබා වල පුරවන එක නවත්තන්න
උන්ට පඩි නදී ගෙවන්නෙත් දන් ඊටපස්සේ මේ මහබැංකුවට ත් කෙලවෙලා ඉන්න වෙලාවේ තවත් නය අරන්

තාමත් අලියට ඡන්දෙ දෙන උන් ඉන්න රටේ සක්කිලි දේශපාළුවො රජ කරන එක අහන්නත් දෙයක්ද ?
![]()

පුළුවන් නං ප්‍රතිපලේ කියන්න චන්ද ප්‍රතිශත එක්ක අපි ප්‍රතිපල ආවම බලමු හරිද වැරදිද කියලතොපි මොකට දුන්නත් අවසාන ප්‍රතිපලය මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1836388
Most reliable survey todate
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය හෙලිකළ නවතම මැතිවරණ සමීක්ෂණ වාර්ථාව
විවිධ අංශවලින් සිදු කෙරෙන මැතිවරණ සමීක්ෂණ වාර්ථාවල් මේ දිනවල නිකුත් වෙමින් පවතිනවා.. ඊයේ දවසේදී නිකුත් වූ නවතම මැතිවරණ සමීක්ෂණ වාර්ථාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූවා…
ඊට අනුව කොළඹ, නුවර, අම්පාර, බදුල්ල දිස්ත්‍රික්ක එජාපය ජයග්‍රහණය කරන බව හෙළි වී තිබේ.. යාපනය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කය දමිල ජාතික සංධානය ප්රමුඛ වෙනත් පක්ෂ විසින් ජයග්‍රහණය කරන බව දන්වා ඇති අතර අනෙකුත් සියළු දිස්ත්‍රික්කයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ පොහොට්ටුවේ සන්ධානය ජයග්‍රහණය කරන බැව් අවධාරණය කරයි…
සමස්ත ශ්‍රී ලංකා ප්‍රතිපලය ලෙස ඔවුන් අනුමාන කරන්නේ 47.9%ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණත්, 33.3%ක් එජාපයට ලැබී එළැඹෙන පළාත් පාලන ඡන්දයේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බැව් ඔවුන් ස්තිර සාරව පවසා තිබේ.
පහතින් දැක්වෙන්නේ ඔවුන් ඒ සඳහා සැකසූ සමස්ත සමීක්ෂණ වාර්ථාවයි..
![]()
http://slnewslanka.com/archives/4940



