dslayer

Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Magen kollek salli wagayak illuwa loan ekak widihata maase anthimata dennam kiwwa langadi ee salli illuwama thawa tika kaalayak illanawa. Mokada karanne
     
    • Wow
    Reactions: kingcapton

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,124
    9,414
    113
    පොඩි ගානක් නං දැම්ම හිතින් ඕක අමතක කරල දාන්න
    අපි හැමෝම මැරෙන මිනිස්සු
    පොඩි පොඩි දේවල් නැතු උනාට හිත නරක් කර ගන්න ඕන නෑ
    අනික සල්ලි, ආයෙ හම්බ කර ගන්න පුලුවන් නෙ බං
    උඹේ ජීවිතේ නැති වෙලා නෑ නෙ
    ඕක අමතක කරල , අනාගතය දිහා බලන්න.
    පෙර කරපු පිං තියෙනව නං හම්බෙයි, නැතිනම් නැති වෙයි
    හිතන්න එපා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    පොඩි ගානක් නං දැම්ම හිතින් ඕක අමතක කරල දාන්න
    අපි හැමෝම මැරෙන මිනිස්සු
    පොඩි පොඩි දේවල් නැතු උනාට හිත නරක් කර ගන්න ඕන නෑ
    අනික සල්ලි, ආයෙ හම්බ කර ගන්න පුලුවන් නෙ බං
    උඹේ ජීවිතේ නැති වෙලා නෑ නෙ
    ඕක අමතක කරල , අනාගතය දිහා බලන්න.
    පෙර කරපු පිං තියෙනව නං හම්බෙයි, නැතිනම් නැති වෙයි
    හිතන්න එපා
    pissud bn ehema ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Magen kollek salli wagayak illuwa loan ekak widihata maase anthimata dennam kiwwa langadi ee salli illuwama thawa tika kaalayak illanawa. Mokada karanne
    තරහ කරගන්න එපා . කටත් අමාරු කාලයක් මේක .පුළුවන් උන ගමන් දෙයි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඇපයක් නැතිව නම් දුන්නෙ ඕක අමතක කරල දාන්න
    හැමදාම මේ වගෙ පෝස්ට් කීපයක් Legal Advise දෙන FB Groups වලට වැටෙනව
    නිකන් බොරුවට පොලිසි උසාවි ගානෙ යනව කියන්නෙ තව දුරටත් කාලය මුදල් නාස්ති කිරීමක් විතරයි :P:P:P
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ඇපයක් නැතිව නම් දුන්නෙ ඕක අමතක කරල දාන්න
    හැමදාම මේ වගෙ පෝස්ට් කීපයක් Legal Advise දෙන FB Groups වලට වැටෙනව
    නිකන් බොරුවට පොලිසි උසාවි ගානෙ යනව කියන්නෙ තව දුරටත් කාලය මුදල් නාස්ති කිරීමක් විතරයි :P:P:P
    Apayak nam na
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,158
    31,906
    113
    පොඩි ගානක් නං දැම්ම හිතින් ඕක අමතක කරල දාන්න
    අපි හැමෝම මැරෙන මිනිස්සු
    පොඩි පොඩි දේවල් නැතු උනාට හිත නරක් කර ගන්න ඕන නෑ
    අනික සල්ලි, ආයෙ හම්බ කර ගන්න පුලුවන් නෙ බං
    උඹේ ජීවිතේ නැති වෙලා නෑ නෙ
    ඕක අමතක කරල , අනාගතය දිහා බලන්න.
    පෙර කරපු පිං තියෙනව නං හම්බෙයි, නැතිනම් නැති වෙයි
    හිතන්න එපා
    Api hamoma marena minissu kiyagena thamai rate bahuthare waradi karanne...
     
    • Like
    Reactions: dslayer