Polo Shirt - Round Neck Export Business එකක් පටන් ගන්න, දැනට Local කරගෙන යන අය Export කරලා හොද ගානක් හොයාගන්න කැමති කට්ටිය මට තමන්ගේ Price , Capacity එක දාලා පී.එම් හරි පෝස්ට් හරි කරන්න...
මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ... දැනට මෙහෙට Polo Shirt - Round Neck ගෙන්නනේ බංගලාදේශය, ඉන්දියාව, චීනය වගේ රටවල් වලින්...
ඒ මිලට හා කොලිටියට අපේ රටින් ගෙන්නන පුලුවන් නම් ගොඩම තමයි...
ගාමන්ට් කරන කට්ටිය විතරක් මේකට යොමුවෙන්න මොකද අතරමැදියන් සෙට් උනොත් මිල වැඩි වෙනවා එතකොට බංගලාදේශය, ඉන්දියාව, චීනය වගේ දැවැන්තයෝ එක්ක අපිට හැප්පෙන්න බෑ...
ස්තූතියි...