Polociyen awilla mawa geniyanna!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොලිසිය : මිස්ටර් මහෙෂ් අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඔබ ගෑන

    වලතර : ආහ් සිංහළු ,මම දෙයියො ,තොපි පොන්නයො ,

    පොලිසිය : මිස්ටර් මහෙෂ් අපිට පුළුවන්ද ඔයාගෙ ගෙ පරික්ෂා කරන්න

    වලතර : අහ් කළු කොට කැත මිට්ටො වරෙන් ඇතුලට ,බලපන් මගෙ කාමරෙ අයිෆොන් ,බ්ලුරෙ කලෙක්ෂන් තොපිට කොයින්ද මෙව්වා

    පොලිසිය : මිස්ටර් මහෙෂ් අළුත් බඩු තියාගෙන මේස විතරක් පරණ ඇයි ?

    වලතර : එක උඩ තමා මන් උඹලාගෙ අම්මලාට හු* හු* ඉන්නෙ පොන්නයො

    පොලිසිය : අපිට සිද්ධ වෙනවා ඔයාව අත් අඩංගුවට ගන්න අළුත් මෙසයක් නොගැනීමෙ වරදට
    10/10 denawa

    Patta kukuloh
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,470
    6,084
    113
    1597128633782.png