thamange waththe polowa yatata yanakan kochchrak aithithida ?
prutuviye anik patten matu wenakan harapan puthe


එහෙම එකක්නැ අපේ ගොන්නු හදුනාගත්ත කියන පුරාවිද්‍යා කලාප තියනවා ඒවායේ විතරයි පුරා විද්‍යා නීති ක්‍රියාත්මක වෙන්නේඅයිතියී කියලා පොඩි වලක් වත් කපන්න බෑ. නිධන් හෑරුවා කියලා සැක පිට arrest කරන්න පුලුවන්.
පිස්සුද බං. අපෙ ගෙවල් පැත්තෙ එහෙම එකක් වුනා. අනික news වලට දැකලා නැද්ද ඇති තරම් එහෙම සීන්.එහෙම එකක්නැ අපේ ගොන්නු හදුනාගත්ත කියන පුරාවිද්‍යා කලාප තියනවා ඒවායේ විතරයි පුරා විද්‍යා නීති ක්‍රියාත්මක වෙන්නේ
රටේ නීතියක් තියනවා බං ඉඩම් හිමිකම් පනත කියවල ඉගෙන ගනින්පිස්සුද බං. අපෙ ගෙවල් පැත්තෙ එහෙම එකක් වුනා. අනික news වලට දැකලා නැද්ද ඇති තරම් එහෙම සීන්.
පොලිසිය ආවම පනත් ගැන කිව්වට වැඩක් නෑ අරන් යනවා. මුලින්ම පොලිසියට හරියට නීතිය කරන්න උගන්නන්න ඕනේ.රටේ නීතියක් තියනවා බං ඉඩම් හිමිකම් පනත කියවල ඉගෙන ගනින්
එක වෙන්නේ කරන කෙනාගේ අදක්ෂතාව මත පොලිසිය නිතිය ඉගැන්නුවට අට පාස් සාජන්ලට තේරෙන්නේ නෑ එකයි උන්ට තේරෙන්නේ පගාව ගත්තේ නැතිනම් ජීවත් වෙන්න බැරි බව විතරයිපොලිසිය ආවම පනත් ගැන කිව්වට වැඩක් නෑ අරන් යනවා. මුලින්ම පොලිසියට හරියට නීතිය කරන්න උගන්නන්න ඕනේ.
meka nam hena gahana aththa yakoපොලිසිය ආවම පනත් ගැන කිව්වට වැඩක් නෑ අරන් යනවා. මුලින්ම පොලිසියට හරියට නීතිය කරන්න උගන්නන්න ඕනේ.
mehema haaarapu kauruwth nadda
ammo creative writing ... wela kathawk liynkoකපලා බලපං. යටට යන්න යන්න තදයි. අපේ වත්තෙ ලැට් වැලක් කැපුවා අපි. ගෙස්ට් රුම් එකක් නිසා යටට කැපුවා. ඉස්සෙල්ල හම්බුනේ කුඩු ගල්, ඊට පස්සේ ගල හයි වෙලා තද ගලුත් හම්බුනා. ඒකත් කඩලා කැපුවා. අඩි 20ක් විතර කැපුවම. අමුතු රස්නියක් එක්ක ගදක් ආවා. කවුදෝ පොලොව යටින් මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා. මිනිස්සු වෙදානාවෙන් කෑගහනවා ඇහුනා. එක පාරටම වලෙන් උඩට ආවා මහා බයානක යකෙක් වගේ එකෙක්. අම්මට සිරි යම රජ්ජුරුවෝ. අපි අපාය ලඟට වෙනකන් වල කපලා. ඊට පස්සේ යම පල්ලෝ ඇවිත් වලේ හිටපු උන් කකුලෙන් ඇදගෙන අපායට ගියා. ඊට පස්සේ මට සිහිය ආවා. බලද්දී වල යට නිසා අපිට ඔක්සිජන් නැතුව සිහිනැති වෙලා. නර්ස්ට මම දැක්ක හීනෙ ගැන කිවුවම හිනා වෙලා කිවුවා මෙයාව නම් තව ටිකක් දවස් තියා ගන්න වෙයි කියලා.![]()