Polycarbonate roof ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    I decided to build a poly-carbonate roof for veranda. Any one has such experience, I need to know the cost and durability of that.

    poly_flat_2.jpg


    How about the bellow sheet ?

    polycarbonate-roofing-sheet-500x500.jpg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    I decided to build a poly-carbonate roof for veranda. Any one has such experience, I need to know the cost and durability of that.

    poly_flat_2.jpg


    How about the bellow sheet ?

    polycarbonate-roofing-sheet-500x500.jpg

    Use plain sheets ( ideally 4mm) dont use corrugated sheers as they get fungus inside after about 5 years.

    Sheet gurranttee is for 10 years. Corrugated good ones fromEurope i used for 12 years and dont know the durability of these new chinease sheets

    @ Jeewa bit cheaper than Shanthi plastic.
     
    • Like
    Reactions: exodus293

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මගේ වහලයක් ගහලා තියෙනවා ඕවායෙන්. අඩි 30 * 15 වගේ කොටසක්.
    අමානො දානවට වැඩ වියදම ඩබල්.

    හයිය නං නැහැ. අනික කාලයක් යද්දී දියසෙවල බැඳෙනවා. හයිය නැති නිසා සුද්ද කරන්න යන්න බැහැ.

    කොහොමත් අවුරුදු 10 ක් වගේ යනකොට මාරු කරන්න ඕනි.

    මම ඒ දවස් වල දාපු සමහර තහඩු දැන් එකේ උඩ පුසෙක් ඇවිද්දත් නැමෙන සයිස් එකේ.
     
    • Like
    Reactions: exodus293

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    Thanks for all of your comments. But many people are looking to this option for verandas in modern houses.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    364
    214
    43
    වොරන්ටි තියන ශීට් දාන්ඩ.මම වහලෙ ගහලා අවුරුද්දක් විතර දැන් විනිවිද පේන ගතිය ටිකක් අඩුයි.
     
    • Like
    Reactions: exodus293

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    පට්ට රස්නෙයි මචන්..දවාලට එපා වෙනව ..අපේ බාපලාගෙ ගෙදර දාල තියේ ..දාන්ඩ එපා :angry: :angry:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පට්ට රස්නෙයි මචන්..දවාලට එපා වෙනව ..අපේ බාපලාගෙ ගෙදර දාල තියේ ..දාන්ඩ එපා :angry: :angry:

    බාප්පාට හොද වැඩේ පණ්ඩිත වැඩ කරන්න යනවට