Polythene Business

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    Machan ape gewal laga Podi Polythene Factory ekak tiyanawa , un Wade patan aran awurudu 6,7k ati patta podiyata patan un dan maara game ekak gahala tynawa Factory eka loku karala ehema

    Mkdd bn meh polythene scene eka un nkn boola wge jathiyakin hdnne loku machine dala patta demand lu eh hadana product eka

    Danna un innawa nam wistarayak kypnko ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    කම්මැලියි බන් මෙතන ඕක ලියන්න. පෙලට් වලින් පොලිතින් නිර්මාණ කරන හැටි ඕනෑතරම් යුටියුබ් එකේ තියනවා. පොඩ්ඩක් search කරන්න.
    බැරි නම් ගමේ බෝක්කු උඩ ඉන්න උන් ටිකක් එක්ක පරිසර සංවිධානයක් හදාගෙන කම්පැනි එක බලන්න යන්න. එතකොට පියවි ඇසින්ම බලාගන්න පුළුවන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ABS hadanawette...

    කම්මැලියි බන් මෙතන ඕක ලියන්න. පෙලට් වලින් පොලිතින් නිර්මාණ කරන හැටි ඕනෑතරම් යුටියුබ් එකේ තියනවා. පොඩ්ඩක් search කරන්න.
    බැරි නම් ගමේ බෝක්කු උඩ ඉන්න උන් ටිකක් එක්ක පරිසර සංවිධානයක් හදාගෙන කම්පැනි එක බලන්න යන්න. එතකොට පියවි ඇසින්ම බලාගන්න පුළුවන්.
    Parisara balapathrya athi..nethuwa owa karanna beee...
    Mun gahala pannaganiwi..authorities ekka anna kiyala :P
    ------ Post added on Dec 18, 2022 at 7:58 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    ඊට කලින් කියපන් කොහෙද ඔයා factory එක තියෙන්නේ කියලා. එහෙම කීවොත් කියලා දෙන්නම්.
     
    Shoot2kill

    Member
    Dec 6, 2022
    4
    3
    3
    Machan ape gewal laga Podi Polythene Factory ekak tiyanawa , un Wade patan aran awurudu 6,7k ati patta podiyata patan un dan maara game ekak gahala tynawa Factory eka loku karala ehema

    Mkdd bn meh polythene scene eka un nkn boola wge jathiyakin hdnne loku machine dala patta demand lu eh hadana product eka

    Danna un innawa nam wistarayak kypnko ?
    Youtube balapan ko mitto
     
    • Like
    Reactions: Mazerunnerr

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    ඊට කලින් කියපන් කොහෙද ඔයා factory එක තියෙන්නේ කියලා. එහෙම කීවොත් කියලා දෙන්නම්.
    Munta case damma okata eh dws wala mun passe game ganunta jobs deela kattiyata wada deela kattiya shape kala tiyenne Gampaha atule
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    Case damme ubala ned? Minihek ngitiddi blnn in baida
    IMG_20221218_203446.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    Munta case damma okata eh dws wala mun passe game ganunta jobs deela kattiyata wada deela kattiya shape kala tiyenne Gampaha atule
    උන් මොනවද ගහන්නේ ෂොපින් බෑග් ද. ලංච් ෂිට් ද, මල් පෝච්චි ද, පොලිතින් රෝල් ද?. මැෂින් එකක් ගන්න සල්ලි විතරයි තියෙන්න ඕනේ. පොඩියට කරන අය ඉන්නවා හැම තැනම. LDPE/HDPE/PP ඔයවගේ ඇට තියනවා, සුදු පාට, පාට කරපුව. තමන්ගේ අවශයා තවයේ හැටියට තමා බඩු තෝරාගන්න ඕනේ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    උන් මොනවද ගහන්නේ ෂොපින් බෑග් ද. ලංච් ෂිට් ද, මල් පෝච්චි ද, පොලිතින් රෝල් ද?. මැෂින් එකක් ගන්න සල්ලි විතරයි තියෙන්න ඕනේ. පොඩියට කරන අය ඉන්නවා හැම තැනම. LDPE/HDPE/PP ඔයවගේ ඇට තියනවා, සුදු පාට, පාට කරපුව. තමන්ගේ අවශයා තවයේ හැටියට තමා බඩු තෝරාගන්න ඕනේ.
    Eh dawas wala patan gattu kale matakai rolls godak kale kola pata and kalu pata rolls matakai genichcha podi dimo batek gen

    Dan lorry dekak tynw uh gawa outlander ekakd khd tynw Dial ekak pora

    Dan habau lokuwata atule mnwd krnne kyl penne na watakarala ganu godk wada krnw atule , kari size machine ekk tynw
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    Eh dawas wala patan gattu kale matakai rolls godak kale kola pata and kalu pata rolls matakai genichcha podi dimo batek gen

    Dan lorry dekak tynw uh gawa outlander ekakd khd tynw Dial ekak pora

    Dan habau lokuwata atule mnwd krnne kyl penne na watakarala ganu godk wada krnw atule , kari size machine ekk tynw
    ඕකේ මහලොකු දෙයක් නෑ. වැඩේ තියෙන්නේ හැමෝටම බිස්නස් කියන ඒව කරන්න බෑ. එහෙනම් ඔය කියන විදිහට නෝමල් පාවිච්චි කරන බ්ලෝ ෆිල්ම් ගහනවා ඇත්තේ. Bmich එකේ industrial exhibition එකට ගියානම් ඔවා බලාගන්න තිබ්බා. අගොස්ස්තු මාසේ තමා ඔවා තියෙන්නේ. මේ පාර එක තිබ්බා. එකේ ඔවා ගහලම පෙන්නනවා.