Uba polytunnel ekak gahuwadaමචන්ලා, ඕක තැපෑලෙන් ඉගෙනෙ ගෙන කරන්න අමාරුයි. වැඩේට බහින්ම ඕනි දැනුමත් එක්ක.
ඕකට ඉගෙන ගන්න තියෙන හොදම තැන යූටියුබ් නෙමෙයි, පේරාදෙණිය කෘෂිකර්මේ යුනිට් එකක් තියෙනවා, එයාල නොමිලේ පුහුණුවක් දෙනවා, සම්පූර්නයෙන්ම, ප්ලෑන් හැමදේම. එතන ඉන්නව නෙදර්ලන්ඩ් වලින් ග්‍රීන් හවුස් ගැනම. මාත් ගියා, ට්‍රේනින් එකනම් සිරාවටම වටිනවා, හැමදේම කියල දෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0812068081