pomeranian බලු පැටියෙක්
pomeranian බලු පැටියෙක් සල්ලි වලට ගන්න තැනක් තියෙනවද පානදුර අවට ?
pomeranian බලු පැටියෙක් සල්ලි වලට ගන්න තැනක් තියෙනවද පානදුර අවට ?
facebook එකේ බල්ලන් ඇතිකිරීමේ සංගමයට සෙට් වෙන්න..(සුරතල් බල්ලන් ඇතිකිරීමේ සංගමය)
ඒකෙ තමා හැම බල්ලෙකම ඉන්නෙ....