Podi ekata katata dipan oka balana welawata .ane huke nannane


LazyLizard:21814284 said:පොඩි එකා සූටින් මාටින් බලන්නේ නැද්ද![]()
කාටුන් ඔක්කොම එකයි බන් දැන් ඉංග්‍රීසි ඒවගේ ඉන්නෙත් ඔය වගේම ෆැන්ටසි චරිත නෙ. අරක ඉන්දියන් හින්ද, අඩු කුලේ කාටුන් එකක් හින්ද උඹ නිකන් චාටර් කරන්නෙ.
ඊයා ඕයි සූටින් මාටින් indian things suck
. බලපන් එතනින්ම කොච්චර සමීප බවක් දැනෙනවද ළමයින්ට.
ape mamage podi eka super shiva kiyala ponna indian cartoon eke shiva wage wada danawa.nodakin dan lankawath indian wela iwarai.api podi kale balapu cartoon kochchara supirida.




LazyLizard:21815140 said:ඊයා ඕයි සූටින් මාටින් indian things suckඇයි බන් ඉංගිරිස් ඒවගේ කෙමිකල් බීල සුපර් පවර් එන්නේ. අරකෙ සමෝසා කාපුවම පවර් එක එන්නේ. බලපන් එතනින්ම කොච්චර සමීප බවක් දැනෙනවද ළමයින්ට.
ජරාවඉතින් ඕවා බලන්න දෙන්නේ මොකටද?අර ජයලාල් රෝහණ කියන නළුවා ඇන්ටනාවත් ගලවලා විසික් කරලා ගෙදර උන් ඔය විකාර බලන නිසා.
කවද්ද කොහෙදිද කිව්වෙ අනේ link එකක් හොයල දියංකො